IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


නිශාන්ත මුතුහෙට්ටිගම යළි රිමාන්ඩ්

(ඩී.ජී.සුගතපාල)

නීති්‍ය්‍යානූ කූල නොවන ලෙස කොටස් එකලස් කර ව්‍යාජ අංක තහඩු සකසන ලද වාහනයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ගාල්ල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු නියෝජ්‍ය අමාත්‍ය  නිශාන්ත මුතුහෙට්ටිගම  ලබන 28 තෙක් යළි රිමාන්ඩ් බාරයේ තබන්නැයි  ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා නියෝග කළේය. 

වසරකට ආසන්න කාලයක් තිස්සේ සැකකරු අත් අඩංගුවට නොගැනිමට හේතු දැක්විමට අධිකරණයේ පෙනි සිටින ලෙස කරණ ලද දැනුම් දිමක් අනුව මේ සම්බන්ධයෙන් විමරශණ පැවැත්වු පානදුර වලාන මධ්‍යම දූෂණ මරධන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාර කේ.ඒ.උදය කුමාර මහතාද අධිකරණයේ පෙනිසිට කරුණු දක්වන ලදී.

එහිදි මහේස්ත්‍රාත්වරයාගේ ප්‍රශ්ණ වලට පිළිතුරු දෙමින් උදය කුමාර මහතා කියා සිටියේ මෙම වාහනයේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් අනුව ගාල්ල නගරයේදි පසුගිය වසරේ ඔක්තෝබර මස 30වනදින වාහනය නවතා පරික්ෂා කල බවය .

එහිදි මත්ද්‍රව්‍ය නොතිබු නමුත් වාහනය පදවන ලද පොලිස් කොස්තාපල්වයාට රියදුරු බලපත්‍රයක් නොතිබු අතර වාහනයට අදාල කිසිදු නිත්‍යානුකූල ලේඛණයක් නොතිබු බවද වැඩි දුරටත් පරකිෂා කිරිමේදි වාහනයේ චැසි අංකය සහ වාහනයේ අංකය ව්‍යාජ ඒවා බවත් වාහනයේ අංකය මීගමුව ප්‍රදේශයේ මියගිය කාන්තාවකගේ නමින් ලියා පදිංචිව තිබු එකක් බවත් කියා සිටියේය.

 

 



අදහස් (4)

නිශාන්ත මුතුහෙට්ටිගම යළි රිමාන්ඩ්

Indika Thursday, 21 September 2023 01:25 PM

ගහන්න ඕන තඩියට ඇතුළේදී

:       0       4

geeth Thursday, 21 September 2023 01:56 PM

කමක් නෑ, බඩ ගෙඩිය හරි අඩුකරගෙන ඒවිනෙ.

:       0       2

mUTHU Thursday, 21 September 2023 02:55 PM

තඩියා ආයේ ඇතුලට

:       0       5

සෙනෙවිරත්න Friday, 22 September 2023 06:13 AM

මෙයාට තවමත් පොලිස් ආරක්ෂාවද පොලිස් කාරයෙක් වාහනය එළවන්නේ..? අනේ අපේ සල්ලි, මෙයා පාර්ලිමේන්තු යවපු හරක් පිදුරු කාපල්ලා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 0 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 364 0

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 2245 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 2948 6

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1781 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 9595 4

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40135 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25983 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 260 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1322 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site