දඹුල්ලේ ජල යෝජනා ක්‍රමයක මිනුම් ගනිමින් සිටියදි තම අත වු ඇලුමිණියම් මිණුම් දඬුව ට්‍රාන්ස්පෝමරයක වැදී වත්තල මා බෝලේ ඩි ජී චින්තක (47) මරුමුවට පත් විය.
දඹුල්ලේ ජල යෝජනා ක්‍රමයක මිනුම් ගනිමින් සිටියදි තම අත වු ඇලුමිණියම් මිණුම් දඬුව ට්‍රාන්ස්පෝමරයක වැදී වත්තල මා බෝලේ ඩි ජී චින්තක (47) මරුමුවට පත් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරද ට්‍රාන්ස්පොමර් සවිකරන අයගේ නිසි පිලිවත් ආරක්ෂාවක් නැහැ (දී)
අපරාදේ ජිවිත (දී)
ට්‍රාන්ස්ෆොර්මරයේ මිනුම් දණ්ඩ වැදීමට අවශ්‍ය නැත. අධි බලැති විදුලි රැහැනකට ලං වූ පමණින්ම විදුලි පුලිඟුවක් නිසා මිනුම් දණ්ඩට විදුලිය කැවී අනතුරු සිදුවිය හැකියි. මේ පිළිබඳව සියලු දෙන දැනුවත් විය යුතුයි. මියගිය චින්තකට නිවන් සුව පතමි (දී)
ආරක්ෂාව ගැන හිතලම නැහැ වගෙයි...මෙවැනි ස්ථාන වල වැඩ කරද්දී බාහිර ආරක්ෂක තත්ත්වය ගැන බලන්න නිලධාරියෙක් ඉන්න ඕනේ.(දී)