මහරගම පාසලක කුඩා දරියන් සිව් දෙනකු වෑන් රියෙන් පාසල් ගෙන යද්දී අතවර කළැයි කියන 54 හැවිරිදි රියදුරෙක් මහරගම පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබ සිටියි.
අතපතගෑම්වලට ලක්වීයැයි කියන මේ දරුවෝ රෝහල් ගත කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට නම් දැඩි දඩුවම් දිය යුතුයි. (අ)
මුළු රටම වෙලා ගත් කාමාතුර රැල්ලක් දේශයේ දරුවන් විනාශ කරමින් සිටින අවස්ථාවකයි ජනාධිපති තුමා කිව්වේ මුළු රටේම ඉන්න දරුවන්ගේ පියා තමා කියල. (අ)
නාකි විසේ ගෙටත් උසේ (දී)
මෙවැනි තිරිසන් මිනිසුන්ට දඩුවම් වැඩි කර නිතිය ක්‍රියාත්මක කිරීම රජයේ වගකීමක්. මේවා රටේ සාමාන්‍ය සිද්දි බවට පත්වෙලා. (අ)
දැඩි දඬුවම් දෙන්න ඕනේ (අ)
හොඳ වැඩේ? (අ)
අතවර කියන වචනය පුළුල් පරාසයකට යොදාගෙන , ඒකත් නව හදුන්වාදීමක්.(නදී)