තමනට විවිධ තර්ජන ඇතැයි නැගෙනහිර පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රීවරු 11 දෙනා වෙනුවෙන් එහි විපක්‍ෂ නායක සිංහාරවේළු තණ්ඩායුදපානි මහතා සභාපතිනි ආරියවතී ගලප්පත්ති මහත්මියට පැමිණිලි කැර ආරක්ෂාව ඉල්ලා සිටියේය. ඔවුනට අවශ්‍ය ආරක්ෂාව සැලසීම ගැන පොලිස්පති හා නැගෙනහිර නියෝජ්‍ය පොලිස්පති සමග සාකච්ඡුා කිරීමට නියමිතය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා බොරු දැන් බයේ ඉන්නේ (ස)
බොරු මවා පෑම්....පිටරටට පේන්න වෙන්න ඇති (ස)
තමිල්නාඩුවෙන් කන්න වෙයි කියලා බයේද ? (ස)
දැං ඉතිං කරුණා හරි පිල්ලෙයාන්ගේ හරි පිහිට තමයි..!(නු)
ආයුධපානි හෝ නිරායුධපානි හෝ වේවා, ආරක්ෂාව නම් අවශ්‍යයි. (නි)
බය නම් ඔතනට එන්න ඕන නැහැනේ..!(නු)
මූන් ළගට යන්න කියන්න. (නි)
ප්‍රභාකරන් නැති කොට බයවෙන්නෙ ඇයි.!(නු)
ඊළමට තවමත් දත කන බවයි අපිට නම් පෙනෙන්නේ. (නි)
ඒක වෙන්න ඇති අරගොල්ලෝ වටෙන් වටෙන් එන්නේ (නි)