නැගෙනහිර විශ්ව විද්‍යාලයයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ කිසිම ජාතිවාදයක් නැතැයි මණ්ඩපාධිපති ආචාර්ය නාගලිංගම් කුලේන්ද්‍රන් ත්‍රිකුණාමලයේ මාධ්‍ය සාකාච්ඡාවකදී අද පැවැසීය. එහි ජාතිවාදි ක්‍රියා සිදුවෙතියි පසුගිය දිනවල පළවු වාර්තා සම්බන්ධයෙන් කරුණ දැක් වූ මණ්ඩපාධිපති පැවැසුයේ සිංහල දෙමළ සමගිය නොරුස්සන ඉතා සුළු පිරිසක් එවැනි ක්‍රියාවල නිරත වන බවයි. සුළු පිරිසක් හා ඔවුන්ගේ විදේශ ගත ඥාතීන් එවැනි ක්‍රියා අවුලුවන බව පෙනේ යැයි ඔහු කීවේය. නැගෙනහිර සරසවියේ ජන සංනිවේදන ව්‍යපාර අධ්‍යපන හා සිද්ධායුර්වේද පීඨ ත්‍රිකුණාමලයේ ද සෙසු පීඨ මඩකළපුව වන්දාරමුල්ලේ ද ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමගිය බලය වේ.......කියල කථාවක් තිබුණා ඉස්සර, ඒ කථාව දැනටත් වලංගුයි.. සමගිය ආරක්‍ෂාවෙලා තිබුනනම් මෙතෙක් වෙච්ච විනාශය වෙන්නෙ නෑනෙ. ඒක ඔය ළමයින්ට පැහැදිළි කරන්න ඕනෙ.............. සමගියෙන් සාමයෙන් රට දියුණු කරන්න අත්වැල් බැඳගන්නත් විශ්ව විද්‍යාල වල ළමයි දැනුවත් කරානම් හරිම අගෙයි. (ස)
ආදර්ශයක් නේ එහෙනම්
අන්න එහෙම තමයි ඉන්න ඕනේ
අන්න නියමයි
ජාතිවාදයට අසුනොවී කටයුතු කිරීම තමයි සමාජයක දියුණුවේ රහස. (නි)