කොල්ලුපිටිය සමාජ ශාලා නළඟනක වූ දන්තුරේ නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි (25)ට ඇගේ සුරතල් නයා බාර දෙනවාද නැද්ද යන්න ගැන ලබන පහළොස් වැනිදා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා අද ප්‍රකාශ කළේය.
කොල්ලුපිටිය පොලීසිය නළඟනට එරෙහිව අදත් චෝදනා ගොනු කළේ නැත. චෝදනා ඇත්නම් ගොනු කරන්නැයි මහේස්ත්‍රාත්වරයා කළින් දිනයේ කීවේය. ජනාධිපති නීතීඥ රියෙන්සි අර්ශ කුලරත්න මහතා ඇය වෙනුවෙන් පෙනී සිටිමින් පැවසුවේ නයා නපුරු සතකු වුවත් ඇති කිරීමේ තහනමක් නැති හෙයින් ඇයට නයා මුදා හරින බවයි.
පොලීසිය ඊට විරුද්ධ විය. මිනිසුන් සුරතලයට බල්ලන් බළලුන් ඇති කරන අයුරින් මේ නළඟනද නයකු ඇතිකරන බවත්, ඇය නයාට ආදරය කරන බවත් අර්ශ කුලරත්න මහතා කීවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නොදන්න නයි..!(නු)
අයියෝ ගැරඩියෙක් හොයාගන්න ඔයතරම් අමාරුයැ..!(නු)
ඇයි පොලිසියට ණයාට බයද?(නු)
ණයා මෙයාට දෙන්න..!(නු)
ඔන්න ඔය නයා කැලයට මුදා හරින්න..!(නු)
නයා නිරෝෂාට දෙන්න.. නයා නැතිව එයාට ජීව්ත් වෙන්න බැරිව ඇති..!(නු)
ණයා දිලානිට දුන්නොත් නැවත පොලිසියට දිලානි නඩු දායි කියලා බය ඇති.. එහෙනම් අහිගුන්ටික ජනයාටත් නයි තියාගන්න දෙන්න බැහැ..!(නු)
ඇයි මෙයා නයෙක් ගැනම හිතන්නේ මේ තරම්..!(නු)
මේ සේරමලා අපිට නයා පෙන්නන්න වගේ හදන්නේ.(නු)
එවන්නද නයා ...(නු)
එහෙමනම් නයි නටවන අය ළග ඉන්න නයින්වත් මුදා හරින්න..!(නු)
ණයා කොහෙ ගිහින්ද දන්නෙ නැහැ..!(නු)
දිලානි නැති සොවින් නයා මිය ගියොත් කෝටි දහයක වන්දියක් ඉල්ලලා නඩුවක් දාන්න පුළුවන්ද?(නු)
නයෙක් නිසා දුක් වෙන්න එපා..!(නු)
නයා මාරුවෙලා වෙන නයෙක් දුන්නොත්?(නු)
මේවා කියවලා දැං රටේ හැමෝම නයි ඇතිකරන්න හදයි..!(නු)
මේක මහ විකාර නඩුවක්.... දඩුවම් දියයුතු නඩු දවසින් දවස කල් යන්නෙ මේ වගෙ හරයක් නැති දේවල් වලට කා දමන කාලය නිසයි. නයා සුදුසු තැනකට නිදහස් කරලා...ඩිලානිට වහාම විවාහයක් කර ගන්න නියෝග කරන එකයි තියෙන්නෙ. (නු)
මේක මහ විකාර නඩුවක්.... දඩුවම් දියයුතු නඩු දවසින් දවස කල් යන්නෙ මේ වගෙ හරයක් නැති දේවල් වලට කා දමන කාලය නිසයි. නයා සුදුසු තැනකට නිදහස් කරලා...ඩිලානිට වහාම විවාහයක් කර ගන්න නියෝග කරන එකයි තියෙන්නෙ. (නු)
දන්තුරේ වෙන නයි නැද්ද?(නු)
නයා දෂ්ඨ කරයි බලාගෙන..!(නු)
පිස්සු නැතිනම් හොදයි..!(නු)
මෙයාට රබර් නයෙක් ගන්න බැරිද?(නු)
තමන්ගේ නයා ළග තියාගන්න එයාට බැරිද?(නු)
ඇයි නයි නටවන අයට ඔය තහනම නැති ද ?(නු)
බලන්න මෙයා දිහා නිකං මූනත් එක්ක ඇදිලා ගිහිල්ලා.. හරියට හැව අරපු නයෙක් වගේ... ඔය නයා දෙන්න.. එයාට ඕන දෙයක් කරගන්න..!(නු)
වෙන ප්‍රශ්ණ එහෙම නැද්ද මේඅයට විසදන්න..!(නු)
පිස්සු නැතිව සතුන්ට හිංසා නොකර තමන්ගේ පාඩුවෙ වැඩක් කරගන්න.. නයාට පිං දෙන්න ඔයාව බේරාගත්තාට.. (නු)
හරි සනත් හරි එහෙම කරමු! කවදද කෙරෙන්නේ?(නු)
මෙයාට නයි පිස්සුව.. එදා වේල කන්න නැතිව කීදෙනෙක් බඩගින්නේ ඉන්නවාද? නරකද නයා කැලේට යවලා අහිංසක සතාට පාඩුවෙ ඉන්න දෙන්න..!(නු)
මේක බලනකොට මට මතක්වුනේ මුචලින්ද නාග රාජයා..!(නු)
නයා වෙනුවට හොද පත්තෑයෙක් නම් ඉන්නවා. එවන්නද? (නි)
නයාගෙන් කටඋත්තර ගන්න පොලිසිය ඌව බාල්කෙ එල්ලලා ගහද්දී මැරුණාවද්ද? (නි)
නයා ගෙනිහිල්ලා තියෙන්නේ සුදු වෑන් එකක, ඇස් දෙක බැදලලු. ආයි එනවා බොරු. (නි)
ලංකාවේ නයින් නටවන අය කොපමණ සිටීද? එමනිසා මෙම කතාව එතරම් පුදුම විය යුත්තක් නොවේ. (නි)
නයා දෙන්න.!(නු)
එාය ඇයි නයින්ට විතරක්ම කැමති? ඇයි පොළගුන්ට අකමැති? (නි)
ඔය රුපෙට මොකටද නයෙක්? අවංක කොල්ලෙක් හොයාගන්න ආදරේ කරන්න. ජීවිතය අලුත් වේවි. (නි)
මට නම් කියද්දිත් බයයි. නයාත් සමග ඇයව විල්පත්තුවට හෝ යාලට හෝ අත්හැර දමන්න. (නි)
නාඩා ඉන්න. නයාව හම්බවෙයි. (නි)
ඔන්න ඔය නයා දීලා දාන්න. (නි)
වසන්තට ඒ අවංක කොල්ල වෙන්න හිතේ ඇති.. බලාගෙන පුතෝ...!(නු)
පිටිගල කියනවා වගේ ඇත්තමට මේ නයා මොනවද කන්නෙ..මුරුංගාවත්ද?(නු)
ගිය ආත්මෙ නයෙක්ද කොහෙද?(නු)
ඔයාගේ වැඩ නම්..?(නු)
නයි නටවන කාන්තාවක්ද කොහෙද ගිය ආත්මයේ..!(නු)
ඒ දැරිවි කියන කතාවෙත් අත්තක් තියෙනවා
නයා අතහරින්න කැමති නම් මාව අරන් හදාගන්න කියන්න. (නි)
නයා විසිකරලා මාව අරගන්නකෝ. (නි)
ඔය නයා විසිකරලා දාලා හොද ජීවිතයක් ගත කරන්න..(නු)
මෙයාගාව හැපින්නක්ද නයෙක්ද හිටියෙ..!(නු)
කිට්ටු උනොත් දෂ්ඨ කරනවා.. නටපං නය ිහාමි.. උඹ නටපන් නයි හාමී..පුප්පා පෙනේ අද පෙන්නා උඹේ වැඩ නටපන් නයි හාමී උඹගෙන් මාත් රුකෙනවා නටපන් නයි හාමි.. (නු)
නයා ගැන හිතන්නෙ නැතුව මම ගැන හිතන්නකෝ. (නි)
අපේ නෝනත් නයෙක් ඉල්ලලා ගෙදර දෙවනත් කරනවා. (නි)
ආදරණීය නයෝ,..... (නි)
පොලිසියට පිස්සු. (නි)
ආදරයෙන් උපන්
පොලිසිය කොහොමද එහෙම නයින්ව අත්අඩංගුවේ තියාගන්නේ? (නි)
ඕක ඉක්මණින් දීලා දාන්න. කාලෙකින් ඌව දකින්නෙත් නැතුව ඇති. (නි)
ඇයි නයින්ට ඔච්චර කැමති? (නි)
නයා නැතුව ඇයට සංකාව හැදුණොත් මොකද කරන්නේ? ඕක දීලා දාන්න. (නි)
මෙයාලා ප්‍රසිද්ධ වෙන්න කරන වැඩක් මිසක් වෙන මොකද්ද? කාලෙන් කාලයට හැදෙන උණක්ද කොහෙද? මෙවැනි පළක් නොවන දේවල් වලට කාලය අපතේ යැවීමත් අපරාධයක්. (නි)
නයි කයිද රෝස් පාන් කිවුවලු. (නි)
පාන්දර ජාමේ කොළඹ කනත්තෙන් වෙඩි හඩක් ඇහුණා. නයා මැරුවාවද්ද? (නි)
කරුණාකර නයා බාල වයස්කරුවෙක්දැයි සොයා බලන්න. එය එසේනම් නයා වෙනුවට පනාගොඩ එවනවා යැයි කී පත්තෑයාව ලබාදෙන්න. (නි)
විසකුරු මිනිසුන් සමග ජීවත් වෙනවාට වැඩිය නයා සමග ජීවත් වෙන එක හොදයි. (නි)
මෙයාගේ නයා දෙන්නේ නැත්තම් ,නයි නටවන අය ළග ඉන්න නයි ඔක්කොමත් මුදා හරින්න. ඒ අයටත් නඩු ගොණු කරනන. මේක නයාගේ නීතියක්නේ. අනේ විනිශ්චකාර තුමෝ, ඔය ළමයට නයා දීලා දාන්න. (නි)
අපේ ගොඩක් අය දේවාල වලට යනවා. දෙවියෝ අදහනවා. ඔය දෙවිවරු ගොඩක් දෙනාගේ විෂ්ණු , කතරගම ,ගම්භාර ඇගේ නයි පටලවාගෙන ඉන්නවා. ඒ වඳින පුදන අය සේරම නයින්ටත් නොදැනම වදිනවා. එතකොට දෙවිවරුන්ට හොඳනම් මේ ළමයට නරක් වුණේ කොහොමද? (නි)
ඇය මේවාට සල්ලි හොයාගන්නේ කොහෙන්ද? (නි)
මේ විකාර හින්දා නයෙක් නටවලා කීයක් හරි හොයාගන්න අහිකුණ්ටිකයන්ටත් ප්‍රශ්නයක් වෙයිද දන්නෙ නැහැ. (නි)
මේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේත් ඔළුව හොද නැද්ද මන්දා? (නි)
මේක කොහොමද වුණේ? නයා ඔයාගෙ ගෙදරටම ආවද? නැත්නම් ඔයා ඌව හොයාගෙන කැළේට ගියාද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
ආඩවනේ !! දැන් අපි නයි නටවලා සාස්තර කියලා ඉවරයි. අපේ අහිකුණ්ටික රැහේ ඉන්න එවුන් ටික නයි නටවලා තමයි කීයක් හරි හොයාගත්තේ. පොලිසියටත් නිකම් ඉන්නම බැහැනේ. (නි)
පවු කෙල්ල... (නි)
බලාගෙන පරිස්සමින්... (නි)
මෙයා නළගනක්. මේවා වැදගත් දේවල් නෙමෙයි අපිට නම්. (නි)
මට මෙයාගේ නයා වෙන්න තිබුණා නම්? හැබැයි ඉතිං උසාවි පොලිසි ගාණේ රස්තියාදු වෙන්න නම් බැහැ. (නි)
නයෙක් නිසා විදින දුකක්. නංගි, ඕකව අමතක කරන්න. පොලිසියෙ අයට ඕකව කොහෙද තිබ්බේ කියලා දැන් මතක නැතුව ඇති. (නි)
මෙච්චර නඩු තියෙන රටේ පොලිසියට වෙන වැඩක් නැද්ද? (නි)
එහෙනම් නයි නටවන ඔක්කොම අත්අඩංගුවට ගන්න. (නි)
අපිට මොකෝ ඕනෑ නයෙක් තියා ගත්තහම... (නි)
දන්තුරේ කොල්ලෝ නැද්ද? (නි)
එහෙනම් අහිගුන්ටික මිනිසුන් ළග ඉන්න නයින්ටත් නඩු දාන්න කියලා පොලිසියට කියන්න..!(නු)a
නයාව දෙන්න සමහර විට ඒ සතා නපුරු වෙලත් ඇති අයිතිකාරයා නැතිව..!(නු)
එහෙනම් සත්තු වත්තේ සතුන්වත් නිදහස් කරන්න. (නි)
ඔය නයා ඇතහැරලා හොද ජීවිතයක් ගත කරන්න..!(නු)
සමාජයේ වෙන අපරාධ වල හැටියට මෙයා අදහන්න ඕනෑ. අම්මලා දරුවන් මහා මග දමා යන සමාජයක මේ ළමයා නයා වෙනුවෙන් නීතියේ සහනය පැතීම මම නම් අගය කරනවා. (නි)
පොලිසිටත් හරියට මේවාට චෝදනා තියෙනවා.. කේ.පී.ට චෝදනා නැහැ.. ඇත්තටම ලංකාවෙ නීතියට මොකද වෙලා තියෙන්නෙ.. මෙයාලටද නැත්නම් ඡන්දය දුන්න අපිටද පිස්සු?(නු)
එයාට මානසික ලෙඩක්. ඒකයි අසාමාන්‍ය දේවල් වලට පෙළඹෙන්නේ. සමහරවිට ආත්මගත සම්බන්ධයක්ද දන්නේ නැහැ. ඒක නිසා අනුකම්පා කරලා නයා දෙන්න, විෂ ඇරලා. පවුනේ. හැබැයි සමාජයෙන් ටිකක් ඈත් කරලා තියන්න. එයාටම කවදාහරි තෙරේයි. මේක නැත්නම් හැමදාම ජුගුස්පාජනක ප්‍රවෘත්තියක්. ඒ මනුස්සයා හැමදාම සමච්චලයට ලක් වෙනවා. (නි)
අමිල කටුනායක පොඩ්ඩක් රස්තියාදු උනාම මොකද නයා ලැබෙනවානම්..!(නු)
මේක හරිම අසාධාරණයි. ඇයි ඇයට නයෙක් ඇති කරන්න බැරි. නයි නටවන්නන් ළඟත් නයි ඉන්නේ. සමානයන් අතර අසමාන ලෙස සැලකීම. අනිවාර්යයෙන් ඇය නඩුවෙන් දිනන්න ඕනෑ. පොලිසිය දැන් ඇයට චෝදනා ගොනු කරගන්න බැරුව දඟලනවා. අපේ රටේ පිස්සු පොලිසිය දන්නේ ඔහොම වැඩ තමයි. අල්ලන්න ඕනෑ හොරු, කුඩු ජාවාරම් කාරයෝ නිදැල්ලේ ඉන්දැද්දී කොහෙවත් යන නයි අල්ලන්න යනවා. ඩිලානිට ජයවේවා! පොලිසිය පරාද වේවා! (නි)
පොලිසිය නයා මුදා හරිනවාට විරුද්ධයි.. හැබැයි කුඩුකාරයන්ව මිනීමරුවන්ව නිකම්ම නිදහස් වෙනකොට විරුද්ධ නැහැ.. නේද අයුබොවන්..!(නු)
මෙයා නැතිව නයාටත් සාංකාව ඇති..!(නු)
නිරෝෂා ඔයාගේ නයාට නමක් දාලාද තියෙන්නෙ?(නු)
නංගි හර්ෂලා වගේ නයින්ගෙන් ප්‍ර වේශම් වන්න.. (නු)
මෙපමණ කලක් ඔයා ළග හිටපු නයා දැං මොන හෝටලේද දන්නෙ නැහැ ඉන්නෙ..!(නු)
මෑත ඉතිහාසයේ අපේ රටේ වෙච්ච ලොකුම අපරාධය තමයි මේක. ඒක ගැන එඩිතරව පියවර අරන් මේ කෙල්ලව අත් අඩංගුවට ගත් අපේ පොලිසියට ජාතියේ ප්‍රණාමය. අපේ පොලිසිය තවත් නොයෙකුත් වීර ක්‍රියාවල නිරත වෙනවා. බීච් එකේ ඉන්න ආදරවන්තයන් අල්ලන එක, හෝටල් වල කාමර වල ඉන්න ජෝඩු වයස 18 ට වැඩි වුණත් කසාද බැඳලා නැති නම් ඒ අයගේ දෙමවුපියන් ගෙන්වා බාර දී ඒ අයට විරුද්ධව නඩු පැවරීම. ඔය වගේ අද රටට තියෙන ඉතාමත්ම දරුණු ප්‍රශ්න වලට පොලිසියෙන් විසඳුම් ලබා දෙනවා. ඔය පාතාලේ අය, ඇමති පුත්තු වගේ අය අල්ලන්නේ නැත්තේ ඒ අය දේශපාලකයන්ටත් මේ රටටත්, රටේ අනාගතයටත් ගොඩක් වැදගත් නිසා. ඒ වගේම තමයි පාතාලේ අය මේ රටේ ඕනෑම දේශපාලන තනතුරකට සුදුසු අය. ඒ නිසා තමයි පොලිසිය ඒ අයට පාඩුවේ ඉන්න දීලා, අපේ රට වනසන මේ වගේ කෙල්ලන්වයි බීච් ගානේ හෝටල් ගානේ හිහින් ආදරවන්තයන්වයි අත් අඩංගුවට ගන්නේ. අපේ වීර පොලිසියට ජය වේවා! (නි)
නයා දීලා දාන්න පව් එයා..!(නු)
නයාව ආපසු භාරදෙන්න එයාට (නි)
මෙයාට ප්‍රසිද්ධ ස්ථානයක බීමතින් හැසිරීම හා විසකුරු සතෙක් ප්‍රසිද්ධියේ ප්‍රදර්ශණය කරමින් කලබල ඇති කිරීමට නඩු පවරා මාස කිහිපයකට හිරේට දැම්මනම් මෙයාගේ මොලේ අමාරුවත් හොද වෙයි..!(නු)
උසාවිය කරන්නේ නීතිනුකූල නියෝග නිකුත් කිරීම පමණි (නි)
අයියෝ ඔන්න නයා දීලා දැම්මනං ඒ කරදරෙ අහවරයිනෙ.(නු)
හොද ජීවිතයක් ගත කරන්න මීට වඩා වෙන දෙය්ක තිබුණෙම නැද්ද මෙයාට..!(නු)
මේ කෙල්ල ටිකක් හැඩකාර නිසා ලැබිලා තියෙන ප්‍රතිචාර නම් එමටයි.. කියලා වැඩක් නැහැ.. ඒක නිසා කියන්නෙ නැහැ.. කෙසේ වෙතත් නයා ඒ තැනැත්තියගෙ ජීවන මාර්ගයේ කොටසක්, හරියට රා මදින්නාගේ පිහිය වගේ.. ඒ පිහියෙන් මිනිසුන් මරන්න ඉඩ තියෙනවා කියලා පිහිය පොලිස් අත්අඩංගුවට ගත්තොත් මොකද වෙන්නෙ..? එයා කාටවත් අත නොපා තමන්ගේ උත්සාහයෙන් කීයක් හරි හොයාගන්න එක නැතිව යනවා..!(නු)
අම්මෝ මටනම් මෙයත් එපා ණයත් එපා..!(නු)
ප්‍රසාද් බීලද ප්‍රතිචාර දැම්මේ. හැබැයි මමත් ඒ ප්‍රතිචාරයට එකඟයි(අ)
ඔය නයා අතට ලැබුණහම ඔයා පොලිසියේ අයටත් ඒ නයි නැටුම පෙන්නලාම යන්න නංගි. (නි)
ඇයි නංගි ඒ නයාවම ඉල්ලන්නේ? (නි)
අනේ ඉතිං එයාට නයා දෙන්නකෝ. (නි)
පුදුමයි ඒත් ඇත්තයි. (නි)
නයා ඇයට දෙන්න. ඒක ඇයගේ අයිතියක් වෙන්න ඇති. (නි)
එයාගේ නයා එයාට දෙන්න. පවු. (නි)
පොලිසියට පුලුවන් මෙහෙම අහිංසක කෙනෙකුට අඩන්තේට්ටම් කරන්න තමයි. (නි)
මේ කෙල්ලව මාධ්‍ය විසින් තමයි පුම්බල තියෙන්නේ (ස)
නයා එයාට දෙන්න ත හැබැයි නයා අතඅරින්න එපා කියන්න (ස)
ඕනෙනම් පොළගෙක් ගෙනත් දෙන්නම් ..(ස)
ඔන්න ඔය නයා දීලා දාන්න. (නි)