බිමල් ශ්‍යාමන් ජයසිංහ
කොළඹ නෙළුම් කුලුණේ වැඩ කරමින් සිටි යාපනය ප්‍රදේශයේ තරුණයකු එහි 17 වැනි මහලෙන් බිවට වැටී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
විදුලි සෝපානයට ඇති කුහරයෙන් ඔහු බිමට වැටී ඇතැයි පොලිසිය පවසයි.
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළ කරුවන් ,හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද
ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල පාර කන්ටේනර් අංගනයක් තුළදී ශ්‍රී ලංකා රේගු ආයතනයට අයත් බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට යටවීමෙන් පුද්ගලයෙකු මිය ගිය බව වැල්ලම්පි
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කිරීම සඳහා පත්කිරීමට නියමිත ත්‍රිපුද්ගල කමිටුව සඳහා සාමාජිකයකු නම් කරන ලෙස කත
වවුනියාව අග්බෝපුර මාමඩුව ග්‍රාමයේ මූල ඓතිහාසික සොහොන් බිම පුරාවිද්‍යා ස්ථානය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පුරාවිද්‍යා නිර්දේශ ලබා ගැනීමෙන් තොරව වන ව
කටුනායක, ආඩිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු එල්ල කර වෙඩි තැබුවත් එය ව්‍යර්ථවීමත් සමග තාප්පයකින් පැන යාමට උත්සහ කරද්දී ඉන් ඇද වැටී එක් අයක
කමල් අමරසිංහ මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජෙනරාල් වරයා ලෙස පත්කරනු ලැබ සිටි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නෙළුම් කුලුනෙන් වැටී තරුණයෙක් මරුට
sanjeeva Friday, 08 June 2018 10:28 AM
අයියෝ. මොන අපරාදයක්ද ? යාපනේ ඉඳලා ඇවිල්ලා කීයක්හරි හොයාගෙන ජීවත් වෙන්න හදපු වයස 19 ක කොල්ලෙක් ..
පිටිගල මිලානෝ Friday, 08 June 2018 10:38 AM
මෙහි ව්‍යාපෘති කළමනාකරුවා වහාම අත්අඩංගුවට ගන්න.
RaveendraFriday, 08 June 2018 11:17 AM
ඔබගේ අදහස් නිවැරදිය. අප සිටින පරිසරයේත් මෙවැන්නක් සිදුවුවහොත් මුලින්ම ඇතුළට යන්නේ එහි ලොක්කන් වීම විශේෂයකි..... එමෙන්ම එලියට එන්නේද සම්පුර්ණ පරීක්ෂණයකින් පසුව නිසි දඩුවම් ලැබීමෙන් පසුවය. නමුත් අපේ රටේ එවැන්නක් ගැන සිතීමටත් අපහසුය.
Hubert Friday, 08 June 2018 10:57 AM
හරිම දුකයි..... මෙම ඉදිකිරීම්වල ආරක්ෂාව ප්‍රමිිතිය ගැන සැලකිලිමත් විය යුතුයි....
wasantha Friday, 08 June 2018 11:55 AM
අවසානෙදි මහින්ද මහත්තයා එකටත් වැරදිකාරයා වේවිද දන්නේ නෑ
විමල් Friday, 08 June 2018 12:43 PM
මේක නම් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ...
සතයපාල Friday, 08 June 2018 01:03 PM
ලංකාවේ ඉදිකිරිම් ව්‍යාපෘතිවල විශේෂයෙන් චීන සමාගම් මගින් කරන ආරක්ෂාව අන්තීම දුර්වලයි. අනාරක්ෂිත ස්ථාන ආවරනය වන ලෙස ආරක්ෂිත වැටවල් ඉදිකල යුතු අතර එවැනී ස්ථාන වල අනතුරු ඇගවිමේ පුවරුදු සවිකල යුතුයි. දිනපතා උදැසන ආරක්ෂක රැස්විමක් පවත්වා ආරක්ෂාව ගැන සේවකයන් දැනුවත් කල යුතුයි. වර්ථමානයේ මේ කිසිවක් ක්‍රියාත්මක නොකරන ඉදිකිරිම් ව්‍යාපෘති නිසා වැඩ කරන සේවකයන්ගේ ජිවිත අනතුරට ලක්වී ඇත.
Sunil Friday, 08 June 2018 06:09 PM
සේෆ්ටි ෆර්ස්ට් කියාලා බිම ලොකු බෝඩ් එකක් ඇති ෂුවර් එකටම. ඒවාට සේවක ආරක්ෂාව සීමා කරන්න එපා.. ඉංජිනේරු අමාත්‍යාංශය යටතේ විශේෂ ඒකකයක් ඇති කරන්න හැම ලොකු වැඩබිමක්ම ආරක්‍ෂිත නීති රීති අනුගමනය කරනවාද කියා පරික්ෂා කරන්න. ඒවාට පුහුණු ආරක්ෂක නිලධාරීන් පත් කරන්න. එවැනි හැම වැඩබිමක්ම එම ආයතනයේ ලියා පදිංචි විය යුතුය කියා නීතියක් පනවන්න. ආරක්ෂක ක්‍රම සහ විධි අනිවාර්ය කරන්න. ඒවා කඩ කරන අයට විරුද්ධව දඩ මුදල් පනවන්න.
Bamunuarachchi. Friday, 08 June 2018 11:44 PM
අදාළ සමාගම් සේවකයින්ගේ ආරක්ෂාව ගැන නොසලකා හැර තිබෙන බවයි පෙනෙන්නේ. ආරක්ෂාව සඳහා දීතිබෙන උපදෙස් නොපිලිපැදීමත් මෙවන් අනතුරුවලට හේතුවෙනවා. මට එසේ සිදුවුනා. තෙල් පිරිපහදුවක, අපහසුව නිසා, හෙල්මටය ගලවා වැඩකරමින් සිටි මා ලඟින් ගිය ඇමරිකානුවෙක් හෙල්මටය දාගන්නා ලෙස අතින් සංඥා කළා. හෙල්මටය දාගෙන සුළු මොහොතකින් මගේ හිස ළඟම තිබුන යකඩ පයිප්පයක වේගයෙන් වැදුනා. ඒ ඇමරිකානුවාට පින්සිදුවන්නට මම අද ජීවතුන් අතර ඉන්නවා. ඒ මොහොතේ සිට " පලමුව ආරක්ෂාව" සඳහා දී තිබෙන උපදෙස් අකුරට පිළිපැද්දා. වාහනයේ සීට් බෙල්ට් පැළඳීම අනිවාර්යයි.
Samathasena A . AluthgamaSaturday, 09 June 2018 04:05 AM
බමුණුආරච්චි මහතාගේ කතාවට මගේ හිතද සංවේදී වුනා. ඇත්තෙන්ම එම ඇමෙරිකානු ජාතිකයාට ස්තුති වේවා. බොහෝ ඇමෙරිකානුවන් සිංහල අපට ගරු කරනවා වගේම ආදරෙයි. ඔවුන් සිංහල අපේ සමට කියන්නේ "ගෝල්ඩ් වයිට් ස්කින්" කියලයි. වෙනත් ආසියාතිකයින්ට වඩා ඔවුන් අපට ගරු කරනවා. ඒ අපගේ ශිෂ්ට කමටයි. සිංහල දුගී නිවෙසක බිම වාඩිවී ඔවුන්ගේ වීදුරුවල වතුර බොන බොහෝ විදේශික සංචාරකයින් සමහර සිංහල නොවන හෝටල් වලින් වතුර එකක් බොනවා තියා ගොඩ වෙන්නවත් කැමති නැති බව මා නොයෙක් වර දන්නා දෙයක්. ඇත්තට මේවා සිංහල අපට විශාල ගෞරවයක්...
Bidi mudalaaliSaturday, 09 June 2018 07:40 AM
මේකේ හෝටලයක් දැම්මොත් අර ජනේලයෙන් එළියට පනින නුවර හෝටලේ හිටපු සේවකයන්ට තහනම් කරන්න.
rocky Sunday, 10 June 2018 02:35 AM
මරුණ ළමය ගැන නම් අපටත් බොහොම කනගාටුයි.