යතුරු පැදියකින් ආ තරුණයන් දෙදෙනකු මිද්දෙණිය ඉන්ධන පිරවුම් හල අසල සිටි පොලිස් කොස්තාපල්වරයකු අත තිබූ ටී 56 ගිනි අවිය සහ පතරොම් 30ක් සහිත මැගසිනය සිකුරාදා රාත්‍රී පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. එහි කොස්තාපල්වරුන් දෙදෙනකු සිටි බවත් ගිනි අවියක් තිබී ඇත්තේ එක් අයකු අත පමණී.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd