මාතර පීක්වැල්ලේ කන්දට කම්බි දමා සවි ගැන්වූ කොන්ක‍්‍රීට් ආස්තරණයක් යෙදීමට යයි. කන්ද නාය යෑම වළැක්වීමට මේ පියවර ගැනෙයි. මේ අනුව මාතර බස් නැවතුම් පොළේ සිට පරණ තංගල්ල පාර මැද්වත්ත හංදිය දක්වා වරින්වර වසන බවත් මුල් අදියරේ දී ලබන 22 වැනිදා තෙක් උදේ 8.00 රාත‍්‍රී 7.00 දක්වා වසන බවත් කන්ද සවි ගැන්වීමේ කටයුතු මෙහෙයවන මාර්ග සංවර්ධන අධිකාරිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර ලස්සන වුණාට පාර දෙපැත්ත දකිද්දී නම්...... (නි)
අම්මෝ කන්දට කියෙන සැළකිල්ල (අ)
කන්ද කපා සද පායනවා, මෙන්න අදුර දුර දුරලනවා, ඇතක තනිවී... දැතම පටලාගෙන, සොදුර මගේ ළඟට ඇදෙනවා. (නි)
ඉස්සර මේ කන්ද ළගින් රෑට යන්න මිනිස්සු බයයි.. මෙතන පාරෙන් එහා පැත්තෙ නිල්වලා ගග.. මෙතන තමයි ආසයි බයයි බෝට්ටුව පෙරළුනේ...!!(නු)
නියම වැඩක් කරනවා..!!