ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායිහි ස්පෝට්ස් සිටි කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිවුවැනි දිනය වන අද (29 වැනිදා) දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ශී‍්‍ර ලංකා දෙවැනි ඉනිමේ කඩුලූ හතරක් ලකුණු 125 කට බිම දමාගත් පාකිස්තානු කී‍්‍රඩකයෝ ශී‍්‍ර ලංකා පිල වෙත පීඩනය දැඩි කරමින් සිටියහ. ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ශී‍්‍ර ලංකා පිල ලකුණු 164 ක් ලබාගත යුතු වන අතර දිවා ආහාරය වන විට ශී‍්‍ර ලංකා පිලේ ප‍්‍රබලතම පිතිකරුවන් තිදෙනා වන කුමාර් සංගක්කාර (30), මහේල ජයවර්ධන (5) සහ තිලකරත්න ඩිල්ෂාන් (3) දැවී ගොස් සිටියහ.
තරංග පරණවිතාන නොදැවී ලකුණු 64 ක් ලබා සිටින අතර ශී‍්‍ර ලංකා පිල පාකිස්තානයට වඩා ලකුණු 39 ක් පසුපසින් සිටී.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd