කි‍්‍රකට් පිටියෙන් සමුගැනීමේ තීරණය පසෙක දමා නැවතත් පාකිස්තානු පිලට එක්වූ තුන් ඉරියව් කී‍්‍රඩක සහීඞ් අෆ්රීඩිගේ පන්දු යැවීමත් ශී‍්‍ර ලංකා පිතිකරුවන්ගේ දුර්වල පහර තේරීමත් නිසා ඩුබායිහි අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී ඊයේ (11 වැනිදා) පැවැති පළමු වැනි එක්දින තරගයේදී කඩුලූ 8 ක විශිෂ්ට ජයක් ලබාගැනීමට පාකිස්තානු පිල සමත් විය.
ලකුණු 132 ක ඉලක්කයක් කරා ගිය පාකිස්තානු පිතිකරුවෝ ඕවර 21.4 කදී කඩුලූ දෙකක ලකුණු 132 ක් ලබාගනිමින් තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේදී 1-0 ක් ලෙස පෙරමුණ ගත්හ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd