ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සාජා අන්තර්ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (4) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට පාකිස්තානය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ දෙකක් දැවී ලකුණු 35 ක් ලබා සිටියේය. ශ්‍රී ලංකා පිල පළමු ඉනිම සඳහා සියලූ දෙනා දැවී ලකුණු 413 ක් රැස් කිරීමට සමත් විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd