ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායිහි ස්පෝට්ස් සිටි කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වූ අද (27) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට පාකිස්තානු පිල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 281 ක් ලබා සිටියේය. ඒ වන විට කඩුලූ 6 ක් අතැතිව පාකිස්තානුවෝ ශී‍්‍ර ලංකාවට වඩා ලකුණු 42 ක් ඉදිරියෙන් සිටීමට සමත්වුහ.
අද දිනයේ තරගය නතර කිරීමට විනාඩි කිහිපයක් ඉතිරිව තිබියදී තිලකරත්න ඩිල්ෂාන්ගේ පන්දුවකට අසාර් අලි කඩුල්ල මුවා කිරීමේ වරදට හසු ව දැවී ගියේය. අලි පන්දු 242 කදී හතරේ පහර 9 ක් සමග සිය මංගල ටෙස්ට් ශතකය ලබා ගැනීමට සමත්විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd