ශී‍්‍ර ලංකාව සහ පකිස්තානය අතර එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ අබුඩාබිහිදී අද(18) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට පකිස්තාන පිල කිසිවකු නොදැවී ලකුණු 27ක් ලබා සිටියේය. පළමුවෙන් පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා පිල ලකුණු 197 කට දැවී ගිය අතර ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 52ක් ලබා ගත්තේය.
ඇන්ජලෝ මැතිව්ස්
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd