ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායිහි ස්පෝට්ස් සිටි ක‍්‍රීඩාංගණයේදී අද (26) ආරම්භ වු දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට පාකිස්තානය පළමු ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 42 ක් ලබා සිටියේය. තවුෆීක් උමාර් නොදැවී ලකුණු 20 ක් ද, මොහොමඞ් හෆීෂ් නොදැවී ලකුණු 18 ක් ද ලබා සිටියහ. පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ලකුණු 239 ක් රැස්කළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd