ශී‍්‍ර ලංකාව සහ පකිස්තානය අතර එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ අබුඩාබිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය වන අද (19) සවස තරගය නතර කරන විට පකිස්තාන කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 259 ක් ලබා සිටියේය. සිය 6 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ ආරම්භක පිතිකරු තවුෆික් උමාර් ලකුණු 109 ලබා නොදැවී කී‍්‍රඩා කරන අතර අනෙක් අන්තයේ රැදී සිටින අසාර් අලී ලකුණු 60 ක් ලබා සිටී. උමාර් -අලී දෙදෙනා අතර නොබි`දුණු සබදතාවය ලකුණු 141 කි
ඡායාරූපය : ඒ. එෆ්. පී.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd