ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සාජා අන්තර්ජාතික ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වන අද (6) පාකිස්තානු පළමු ඉනිම ලකුණු 340 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වුහ. දිවා විවේකයට තරගය නතර කිරීමට විනාඩි කිහිපයක් තිබියදී පාකිස්තානයේ පළමු ඉනිම මෙසේ නිමවිය.
ඒ අනුව පාකිස්තානයේ පළමු ඉනිමට වඩා ලකුණු 73 ක් ඉදිරියෙන් සිටීමට ශ්‍රී ලංකා පිල සමත්විය. පන්දු යැවීමේදී චානක වෙලගෙදර ලකුණු 87 කට කඩුලූ 5 ක් ලබා ගනිමින් දස්කම් දැක්වීය. රංගන හේරත් ලකුණු 85 කට කඩුලූ 3 ක් බිද දැමීය. ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා ලකුණු 413 ක් ලැබීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd