ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායිහි ස්පෝට්ස් සිටි කී‍්‍රඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිවුවැනි දිනය වන අද (29 වැනිදා) ශී‍්‍ර ලංකාව පරදවා කඩුලූ 9 ක විශිෂ්ට ජයක් ලබාගැනීමට පාකිස්තානු කණ්ඩායම සමත් විය. ශී‍්‍ර ලංකා කණ්ඩායම දෙවැනි ඉනිමේදී ලකුණු 257 කට දැවී යාම නිසා ජයග‍්‍රහණය සඳහා පාකිස්තානු පිතිකරුවන් ලබාගත යුතු වූයේ ලකුණු 94 ක් පමණි. ඕවර 24 එම ලකුණු සංඛ්‍යාව ලබාගත් පාකිස්තානු කී‍්‍රඩකයෝ මෙම තරගයේ ජයත් සමගින් 1-0 ක් ලෙ-ස තරගාවලියේ පෙරමුණ ගත්හ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd