මුළු ලංකාවේම බළාපොරොත්තු ඉටුකරගෙන බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම ඉන්දියාවත් එක්ක තිබුනු අවසන් පූර්ව තරගෙ දිනන්න තියෙන ලස්සනම විදියට දිනුවා. ඉන්දියාව ලංකාවට වගේම ජාත්‍යන්තර ක්‍රිකට්වලටත් කරන අකටයුතුකම් වගේම, ඉන්දීය ක්‍රිකට් ප්රේක්ෂකයන්ගෙ නොහොබිනා හැසිරීම් හින්දා හැමදෙනාටම ඉන්දියාව එපා වෙලයි තියෙන්නෙ. මේ තරගයේ අවසන් පන්දුව වෙච්ච විරාත් කෝලිගෙ බෝලයට ඇන්ඩ්‍රෙ රසල් ගහන දැවැන්ත හයේ පහර. ඉටහිර ඉන්දීය කොදෙවුවන්ගෙ සතුට, ඉන්දීය ක්‍රීඩකයොන්ගෙ වික්ෂිප්ත වෙද්ද මුහුණු, ඉන්දීය ප්රේක්ෂකයොන්ගෙ දුක්බර මුහුනු එක්ක පසුබිමින් ඇහෙන සුනිල් ගවස්කාර්ගෙ යටහත් පහත් කටහඬත් අහලම බලන්න. මේකනං මිස්කරගන්න එපා!
රචින්ත ජයවර්ධන
That awesome moment! :-) :-*<MickeY>
Posted by Sri Lanka Cricket Trolls - OTC ;-) on Thursday, March 31, 2016
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ
ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ
ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල
පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම
ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පුංචි දෝනි තරහා වෙලා