දැයට කිරුළ ප්‍රදර්ශනයට සමගාමීව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සහ විජය පුවත් සමාගමේ විජය පුවත්පත ඒකාබද්ධව අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණයෙන් සංවිධානය කරන ලද “ මහමග අනතුරු වළකමු” චිත්‍ර තරගය අද පෙරවරුවේ දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේ දී ආරම්භ කෙරිණි. පුත්තලම සහ කෑගල්ල දිස්ත්‍රික්ක නියෝජනය කරමින් සිසු සිසුවියෝ 135 දෙනෙක් මීට සහභාගී වෙති. සිසු සිසුවියන් 8000 කින් මෙම පිරිස තෝරාගත්තේය.
.jpg)
.jpg)
.jpg)
.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප විසින් විශාල කැපවීමකින් හදා ගත යුත්තේ මේ පරපුරයි. ඔබ තුමන් ලා කරන්නේ මහඟු පින්කමක්. (අ)
මෙහෙම දකිනකොට හරිම සතුටුයි (දිල්)
මේ අය ලොවට කිරුළු වේවා (දී)
මහඟු පින්කමක්. හරිම සතුටුයි (දී)
සුභ අනාගතයක් සැමදෙනාටම (දී)
ලාංකිකයෝ හැටියට සන්තෝසයි (දී)
අපේ රටේ අනාගත නායකයින් ඉතාම නිදහස්ව තමන්ගේ ලෝකයට සම වැදී ඉන්න අපුරුව දැක්කාම ආයෙත් මට පාසැල් යන්න ඇත්නම් කියා හිතෙනවා.හැම දරුවාම හරිම අපුරුයි.බිම දිගාවී කැමරාව දිහා බලපු චුටි දු පැටියා දැක්කාම මගේ චුටි දු(හිරු) චිත්‍ර අදින හැටි මතක් වුනා.හැමෝටම තිසරණ සරණයි.(දී)
උපතින් ලැබූ හැකියාවන් දියුණුකර.. මනසින් නැගු සිතුවිලි රැස පුබුදුකර.. මෙලෙසින් අඳින සිතුවම් නෙත් සතුටුකර.. පවසන් අගය ඔබෙ සේවය දහස්වර(දිල්)
මේ පොඩි පැටව් දැක්කම හරිම ආසයි පාසල් යන කාලේ මතක් වෙනවා (දිල්)
මේ පොඩි පැටවුන් මල් වාගේ.හැමෝටම තෙරුවන් සරණයි! (අ)
හරිම සතුටුයි දැක්කම. අනේ පැටවුනේ ඔබට හොදක්ම වේවා.(නදී)