IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


පූජිත්ට ඇප

( නිමන්ති රණසිංහ) 

හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා රුපියල් ලක්ෂ දෙකක  ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ  කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (01) නියෝග කළේය.
 
පොලිස් මූලස්ථානයට ඇතුළු වන  විදුලි සෝපානයකදී  පොලිස් කොස්තාපල්වරයකුට හා කොස්තාපල්වරියකට බැන  සාපරාධි බලහත්කාරයක් කළැයි කියන සිද්ධියක්  සම්බන්ධයෙන්  හිටපු පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කළේය.

(ඡායාරූප - ලහිරු හර්ෂණ) 



අදහස් (22)

පූජිත්ට ඇප

Gobs Tuesday, 01 October 2019 08:38 AM

කොහොමද නීතිය නමලා හැරෙන තැපෑලෙන් ඇප ගන්න විදිය?

:       153       235

RaveendraTuesday, 01 October 2019 12:32 PM

තනතුරු උසස් වෙන්නට වෙන්නට එක නීතියකි රටේ.....පොල් ,අඹ කැඩුවොත් හොරාට නැහැ ඇප ලැබෙන්නේ..

:       0       21

lalithm Tuesday, 01 October 2019 09:09 AM

මෙයාව පත් කරේ අපේ අනුර කුමාර මහත්තයලත් අනුමත කරලා නොවේද?

:       0       0

mp Tuesday, 01 October 2019 09:15 AM

ඇප ක්ෂණිකයි.

:       0       26

Sunil Tuesday, 01 October 2019 09:42 AM

රට කාපු කාලකණ්නි.

:       4       83

ඩයස් Tuesday, 01 October 2019 09:57 AM

ටයි කෝට් කාරයන්ට ඇප ඇත. දුප්පත් අහිංසකයන්ට ඇප නැත. එකම රටේ නීති දෙකක්.මේක තමා ලෝකේ අංක එකට නීතිය දූෂිතම රට

:       1       246

sam Tuesday, 01 October 2019 10:01 AM

ක්‍රිකට් වලදී, එක පිලකට අවාසි වෙන විදියට ලැබෙන වැරදි විනිසුරු තීන්දුවක් අනිත් පිලටත් අවාසි වෙන විදියට වැරදි තීන්දුවක් දීමෙන් සමනය වෙන්නේ නැහැ. එය ගණන් ගත යුත්තේ වැරදි තීන්දු දෙකක් හැටියටයි. ඒ වගේම මේ සිද්ධියේදීත් සිද්ධිය සිදු වූ කාලයේ ඒක විභාග නොකර යට ගැසීම වරදක්. ඒ වගේම දේශපාලන හෝ වෙනත් උවමනාවන් මත පැරණි සිද්ධි නැවත එලියට ඇදලා පළි ගන්න උත්සාහ කිරීමත් වරදක්. මොන විදියට අර්ථකථනය කරන්න උත්සාහ කළත් ඇත්ත ඒකයි.

:       0       71

lal Tuesday, 01 October 2019 10:13 AM

මෙයාට කල පව් පළදෙනවා. මෙයා ගොඩක් වැරදි වැඩ වලට සම්බන්ධයි. මොනවා උනත් මේ කරපු වැඩේටනම් උසාවියට ගෙනියන්න. මේක පළිගැනීමේ චේතනාවෙන් කරන දෙයක් කියල හොඳටම පැහැදිලියි.

:       6       53

kalana Tuesday, 01 October 2019 10:21 AM

මෙයාව දැන් බොහෝ දෙනෙකුට නරක උනාට, මෙයා සිටි කාලයේ මත්කුඩු තොග වශයෙන් අල්වන කොට මෙයා හොඳයි.

:       21       20

BishanTuesday, 01 October 2019 11:54 AM

හිටපු හමුදාපතිටත් කරේ ඔය ටිකමනේ......

:       0       11

Prabha Tuesday, 01 October 2019 10:31 AM

අන්තිම මාස ටික ඔක්කොම නඩු විසදන්න වගේ කල්පනාව.

:       0       0

Uditha - London Tuesday, 01 October 2019 10:32 AM

උදේ අත්අඩංගුවට ගත්තා.ඊට පස්සේ ඇප දෙනවා.මම නම් කොහොමත් තව ටික වෙලාවකින් ඇප දීලා කියන ප්‍රවෘත්තිය බලාපොරොත්තුවෙන් හිටියා. ලංකාවේ හැටි එහෙමනේ. කිසිම පොලිස්පති කෙනෙක් රට විනාස කරලා මෙහෙම චාටර් වෙලා නැතුව ඇති. තමන්ගේ රාජකාරිය හරියට කළානම් ඕවා ඔහොම වෙන්නේ නැහැ.වැඩක් නැහැ කතා කරලා මේගොල්ලෝ ගැන.

:       3       66

Hafeel Tuesday, 01 October 2019 12:21 PM

දැන් තේරනවද එදා කළේ රඟපෑමක් කියලා.

:       0       29

Bandula. Tuesday, 01 October 2019 02:34 PM

තනතුරේ උසස් වුණාම ඉක්මනට ගෙදර යන්න පුළුවන්, මේවා විහිළු නේද? පොඩි මිනිහෙක් නම් අවුරුදු ගාණක් අැතුලේ, අනේ මන්දා මේ නාට්ටි කවදාක ඉවරයක් වේවිද කියලා...

:       0       0

ROHAN dayadara paris Tuesday, 01 October 2019 05:49 PM

බැන වැදුනා ම සුළු පැමිණිලි අංශයෙන් ඇප දෙනවා. එක මුළු රටම දන්නවා මේ අනිවාරයෙන් නිවාඩු යැවු පොලිස් පති තුමා එකම රටක එකම නීතියක් නම් ඇයි මේ යහපාලානේ මෙහෙම .

:       0       0

isuru Tuesday, 01 October 2019 05:51 PM

මොවා පලි ගැනීම් ගනයේ වැඩ කියා රටවැසියෝ කියති.

:       0       0

jiliyan Tuesday, 01 October 2019 05:51 PM

මේකද අපි ඉල්ලපු යහ පාලනේ

:       0       0

kamil Tuesday, 01 October 2019 05:53 PM

මෙයාගේ සුළු අඩුපාඩු කම් තිබුනා නමුත් මෙහෙම පලිගැනීම් මහජනයා අනුමත නොකරයි

:       0       0

tharidu Tuesday, 01 October 2019 05:56 PM

ඉදිරි ජනාදිපති වරණයට මේ සිදුවීම් සිරිසේන රාජපක්ෂ ලා කෙරේ බෞද්ධයෝ අවදියෙන්

:       0       0

isuru Tuesday, 01 October 2019 06:00 PM

රනිල් මහත්තයෝ ඔබතුමා නිදිද ?

:       0       0

kaanthi Tuesday, 01 October 2019 06:05 PM

මේවද යහපාලානේ වැඩ එතකොට.

:       0       0

thikak Tuesday, 01 October 2019 06:08 PM

අරයා හිටපු හමුධාපති තුමාට කරපු දේ මෙයා පොලිස්පතිට කළා කාට කාටත් පරිසන් දෙයි ටිකක් කල් යයි .....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 1883 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 564 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 888 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 891 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැන කිසිදු අර්බුදයක් නැහැ‘
2024 නොවැම්බර් මස 24 1018 3

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


අපාරාදයකට ආ ව්‍යාජ බ්‍රිගේඩියර් ඇතුළු 11ක් මාට්ටු
2024 නොවැම්බර් මස 24 1134 0

පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 729 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2029 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site