චීනයේ අවුරුදු එකොළහක දැරියකගේ පිටේ තිබූ අඩක් වර්ධනය වූ අතක් ඉවත් කිරීමට පෙකිනෝ නුවර හමුදා රෝහල් වෛද්‍යවරු සමත්වූහ.
සැත්කමට ධායක වූ ප්‍රධාන ශල්‍ය වෛද්‍ය බවෝගන් පේන්ග් කියනුයේ දැරිය මව්කුසේ වැඩෙමින් සිටින අවස්ථාවේ වර්ධනය නොවූ තවත් කළලයක කොටසක් දැරියගේ ශරීරයට බද්ධවී ඇති බවයි. ලොව උපදින ලක් පනහක දරුවන් අතරේ එක් දරුවෙකු මෙලෙස උපදිය හැකි බව වෛද්‍ය බවෝගන් කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැත්කමට දායක වූ සැමට පින් (ස)
අති විශිෂ්ටයි (ස)
මේක නම් අස්වාභාවික සිදු වීමක් දරුවාට සහනයක් ලබා දුන් හැමටම නිවන්පුර දොරටු විවර වේවා (ස)
දැන් මේ විස්මකර්ම කරන වෙදදුරන් ඔක්කොම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලින් ආපු අය මිස ලංකාවෙ දොස්තරලා නෙමෙයි නේද? (නි)
අහන්නත් සන්තෝෂයි , දැන් දරුවට එය පහසුවක් (ස)
පුදුම සිදුවීමක්. (නි)
ලංකාදීප අපිට ඕන . පුළුවන්තරම් ලංකාවට අදාල පුවත් පළකරනමෙන් කරුණාවෙන් ඉල්ලමි .මොකද ලෝක පුවත් බලන්න ඕන තරම් වෙබ් අඩවි තිබේ .නමුත් ලංකාවේ පුවත් බැලීමට තිබෙන්නේ ලංකාදීප වෙබ් 1 නිසා (ස)
ප්‍රනාන්දු, මෙම පුවත හරිම සංවේදී බව අපි දැනගත්තේ ලංකාදීපයෙන්. (නි)