වල් අලි ප්‍රහාරයකින් මිය ගිය කුමරන් රවි චන්ද්‍රන්ගේ (48) දේහය අනුරාධපුර කුරුණෑගල පාරේ ශ්‍රාවස්තිපුරයේ මහ පාරේ තබා පැයක් පුරා සිදු කළ උද්ඝෝෂණය නිසා වාහන ගමනාගමනය අවහිර විය.
ක්‍රමවත් ලෙස විදුලි වැටක් ඉදි කැර දෙන ලෙස උද්ඝෝෂකයෝ ඉල්ලා සිටිති.
වල් අලි ප්‍රහාරයකින් මිය ගිය කුමරන් රවි චන්ද්‍රන්ගේ (48) දේහය අනුරාධපුර කුරුණෑගල පාරේ ශ්‍රාවස්තිපුරයේ මහ පාරේ තබා පැයක් පුරා සිදු කළ උද්ඝෝෂණය නිසා වාහන ගමනාගමනය අවහිර විය.
ක්‍රමවත් ලෙස විදුලි වැටක් ඉදි කැර දෙන ලෙස උද්ඝෝෂකයෝ ඉල්ලා සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් තේරෙන්නේ නැහැ කොහොමද වැටක් ගහලා අලින්ගෙන් බේරෙන්නේ කියලා (නි)
අපි ගොඩාක් දෙනා හිතන්නෙ මේ සතා අද වන විට මනුසතාට අභියෝගයක් වෙලා කියලයි. නමුත් වෙලා තියෙන්නෙ ඒකෙ අනිත් පැත්ත. (නි)
මරණේ ගැන දුකකට වඩා චන්ඩි වගෙයි පෙන්නේ. අලි නිජබිම් ඕනේ ඕනේ විදියට අල්ලගන ගෙවල් හදා ගත්තම ඔහොම වෙන බව ආණ්ඩුව තේරුම් අරන් මෙවැනි ගම් අයින් කරන්න ඕනේ. අලි වැටවල් හැම තැනම ගහන්න හොඳ නැහැ . සැලැස්මක් නැතුව (අ)
මිනිසා දෙව් ලොව යැවීමට ප්‍රථම ජිවත් කල යුතුයි. නමුත් අද සිදුවන්නේ නැති බැරි එකා ජීවිත සටනෙන් පරදිද්දී ඇති එකා දෙව් ලොව යාම.(අ)
මේ මිනිස්සුන්ට මොලේ නැති හැටි. අලි වැටවල් ගහන්න කොහෙන්ද මිනිස්සුනේ සල්ලි? ගස්වලින් කඩන්නද? තේරෙන්නේ නැද්ද නයිට් රේස් වලට වැලි ගෝනි වැටවල් ගහන්න වියදම් කරන්න තියෙනවා කියල? (අ)
නාමල් , ලක්වින්දු ඔබල නිවැරදිය .(අ)
මෙම සිදුවීම් වලට ,රජය ,මැති ,ඇමති වග කියන්න ඕන (අ)
ලක්විදු, බලන්නකෝ ඊළඟ වතාවෙත් නයිට් රේස් වලටම කතිරේ ගහන හැටි උඩ පැනලා. පොඩි ජෝක් එකයි ඕනෑ.(අ)
මේ ප්‍රශ්නේ මෙහෙම විසඳන්න බැහැ. ඇමතිතුමා දැන් දිගු කාලීන පියවරක් අරන් තියෙන්නේ. ලොකු අලි විවිධ හේතුන් නිසා මිය යමින් ඉන්නවා. පොඩි අලි හිලෑ කරන්න පුද්ගලිකව දෙනවා. ලොකු අලි ඉවර වෙනවා. පොඩි අලි හිලෑ වෙනවා. බලන්න මොන තරම් වැදගත් සංකල්පයක්ද කියලා. (අ)
මම නම් මේ වර්ජනයට විරුද්දයි. අඩුම තරමේ පෙට්ටිය ආධාරකයක් මත තිබ්බ නම් වටිනවා. මැරිච්ච කෙනාට ගරුබුහුමනක් හැටියටවත්. (ස)
මෙය අලියාගේ ප්‍රශ්නයක් වත් රජයේ ප්‍රශ්නයක් වත් නෙවේ මොකද මෙම ඉඩම් වනයේ සතුන්ට හිමි පළාත්. එය වටහාගන්න ,පින්තුර දුටුවාම අපි කෙනකුගේ අවසන් ගමන් යන විටදී මොනතරම් ගරු කරනවද, (ස)
සමහර අයගේ අදහස් දැක්කම කණගාටු හිතෙනවා. මේ අහිමිවෙලා තියෙන්නේ මිනිස් ජීවිතයක්. ඒකේ ආවේගයට තමයි මේ මිනිසුන් මඟ හරස් කරගෙන මේකට සාධාරන විසදුමක් ඉල්ලන්නේ. තමන්ගේ කෙනෙකුට මෙහෙම විපතක් වෙන්නම ඕනෑ වේදනාව දැනෙන්න (නි)