ඉංග‍්‍රීසි අක්ෂරය යටතේ ලියාපදිංචි වූ කාර් සහ ද්විත්ව කාර්ය වාහන රියැදුරන් සහ ඉදිරිපස අසුනේ ගමන් කරන්නන් සෙනසුරාදා (1) සිට ආසන පටිය පැළැදීම අනිවාර්ය කැර ඇතැයි මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසයි. හෙට සිට ලියාපදිංචි කරන හා ආනයනය කරන බස් හා ලොරි සඳහා ද මෙම නීතිය ක‍්‍රියාත්මක කිරීමට යයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd