ඔක්තෝබර් වැටුප් නොදුණොත් ගලිගමුව ලංගම සේවකයෝ එහි ගනකාධිකාරී ඔහුගේ කාමරයට දමා ඉබි යතුරු දමා වර්ජනයක් ඇරැඹූහ. ඩිබෝ කළමණාකරු ඞී.එම්.ඒ. උපාලි මහතා කියනුයේ ලබන 30 වැනිදාට එම වැටුප ගෙවීමට හැකි වනු ඇති බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගණකාධිකාර වරයා හිර කරලා වැඩක් නෑ...ප්‍රවාහන ඇමතිව හිර කරන්න (ස)
පව් අහින්සකයව හිරකරේ (ස)
ලොක්කෝ වෙලාවට පඩි ගණ්නවා පොඩ්ඩොන්ට වෙලාවට පඩි නෑ (ස)
ලොක්කව ගෙන්නගන්න කර වැඩක්ද දන්නේ නෑ (ස)
බිස්කට් විතරක් කමින් මාරාන්තික උපවාසයක් ආරම්භ කර න්න.(ස)
හිතුමතේ වැඩකරන ගණකාධිකාරීවරුනුත් ඉන්නවා තමයි. (නි)
මිනිස්සු සාධාරණයි මම නම් කියන්නේ
හොද වැඩේ. පඩි දෙනකල් එළියට එන්න දෙන්නම එපා. (නි)
ගණකාධිකාරීටත් පඩි නැද්ද? (නි)