අට හැවිරිදි දරුවකු මෝදර රොක් හවුස් යුවළකට රුපියල් පනස්දහසකට විකිණියැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දරුවා විකුණු යුවළ ද දරුවා මිලට ගත් යුවළ ද තැරැවුකාරියෝ දෙන්නෙක් ද සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
අට හැවිරිදි දරුවකු මෝදර රොක් හවුස් යුවළකට රුපියල් පනස්දහසකට විකිණියැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දරුවා විකුණු යුවළ ද දරුවා මිලට ගත් යුවළ ද තැරැවුකාරියෝ දෙන්නෙක් ද සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට ආර්ථික අර්බුදයකට මුහුණ දෙනවිට එයින් ආර්ථික වාසි ගන්න දන්නා පුද්ගලයින් පිරිසකුත් ඊට සමානුපාතිකව ඒ සමාජ ක්‍රමය තුළම උපත ලබනවා. (නි)
මේ වගේ දරුවෙක් කොහොමද විකුණන්නේ? (නි)
ආර්ථික අහේනිය කියලා නිකන් ඉඳලා හරියන්නේ නැහැ. අනෙක් අයගෙන් උදව් ලැබේවි කියලා උඩ බලාගෙන ඉඳලා හරියන්නෙත් නැහැ. සමහර කාන්තාවෝ හරි කම්මැලියි. ගෙවත්තක් තිබුනත් එළවලු පලා ටිකක් වවාගන්නේ නැහැ.අපේ කාන්තාවන් සමාජ ක්‍රමයටයි ආණ්ඩුවටයි බැන බැන නිකන් ඉන්නවා. (නි)
කවුද මේ ආර්ථික ප්‍රශ්න වලට වගකියන්නේ? (නි)
කාසිමිටක බර දරු සම්පතකට සමබර කළ මොහොතේ ......... කෙලෙස පතන්නද ... කවුරු පතන්නද .... බුදුපදවිය මවුනී ..... (නි)
මේක නම් තව කමක් නැහැ කියමුකෝ. ඇතැම් අය දරුවන් මරනවනේ (නි)
බඩු මිල 60% කින් විතර පහත හෙලීමට පුළුවන් කම තියාගෙන ගසා කමින් තව තවත් බඩු මිල ඉහල දමන විට මිනිස්සුන්ට කන්ඩ වෙන්නේ, ඉතුරු වෙලා තියන ශරීර අවයව විකුණලා තමයි . (නදී)
"දරුවෙකු පිළිසිඳගන්න කලින් හිතන්න තිබුනා නේද " කියන කතාව නම් පිළිගන්න බැහැ මට (නි)
මේ බොහෝ දේවල් වලට අපේ සමාජයේ මිනිසුන් වගකිව යුතුයි. සම්පත් කිව්වා වගේ අපේ මිනිසුන්ට ආර්ථික අහේනිය තමන්ගේ පවුලට කන්න දෙන්න.ඒ වුණාට නොවරදවාම බෝතලේ ගහන්න පුළුවන්. (නි)
මේ දරුවාව නොමරා එහෙම විකුණූ එකත් ඒ දරුවාගේ වාසනාවක්. (නි)
නිශ්ශංකගේ කතාව හරි. ළමයි විකුණලා හරි අම්මලා ජීවත්වෙන්න හදන්නේ රටේ ආර්ථිකය හොඳ නිසා තමයි. (නි)
දරුවෙකු පිළිසිඳ ගන්න කලින් හිතන්න තිබුනා නේද? එහෙම නැත්නම් විකුණන්නම හිතාගෙන මේ දරුවා හැදුවද දන්නේ නැහැ. කොහොම වුණත් දැන් මාපියන්ට දරුවන් හිසරදයක් වෙලා වගේ (නි)
සම්පත්, බාර් වල මිනිස්සු ඉන්නේ ආර්ථිකය හොඳ නිසා නෙමෙයි, බොන්න පුරුදු වුණ අය නොබී බැරිකමට බොනවා ඇති. (නි)
ඇයි සම්පත්, ඇඳුම් කඩවල? කොහොම වුණත් සල්ලි වලට හරි ගත්තේ ළමයාට ආදරේ නිසානේ. (නි)
08 හැවිරිදි දරුවෙක් විකිණීමක් ගැන පළමුවරට ඇහුවේ (නි)
ඇති යාන්තම් නිශ්ශංකට තේරුණා. බලන්න හවසට අරක්කු බාර්වල ඉන්න මිනිස්සු කන්දරාව. මොනතරම් නම් ආර්ථික අහේනියක් තියනවා ඇද්ද? (නි)
දැන් තිබෙන ආර්ථිකයත් එක්ක මිනිසුන්ට ජීවත්වෙන්න අමාරුයි. මෙහෙම යනකොට මිනිස්සු තමන්ගේම අවයව විකුණන්න ගනීවි (නි)