පුණ්ඩලුඔය නාගරයේ අද අලුයම ඇතිවූ ගින්නකින් එයි කඩ සාප්පු 33ක් සම්පූර්ණයෙන්ම විනාශ වූ බව පුණ්ඩලුඔය පොලිසිය කියයි. සිල්ලර කඩයක් තුළ ඇති වූ ගින්න පැය කිහිපයක් ඇතුළත සීඝ්‍රයෙන් පැතිර ගිය බව නගරවාසීහු කියති. ගින්න පැතිරීම වැලක්වීම සඳහා කඩ කඩා ඉවත් කිරීමට සිදු වූ බව ද පොලිසිය පවසයි. නුවරඑළිය නගර සභාව, පොලිසිය, යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රදේශවාසීන්ගේ ද සහයෙන් ගින්න නිවා දැමීමට කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ප්‍රධාන නගරවල පරණ කඩ පේලි ගිනිගන්නේ මොකද? ඔය ඉඩම් ගොඩක් වටිනවා. (අ)
පාර පලල් කරන්න හොද වෙලාව ....... (දී)
හැම මාසෙකම කොහේ හරි ටවුමක කඩයක් ගිනි ගන්නවාමයි නේද..? එකට හේතුව කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද..?(දිල්)
රක්ෂණ වන්දී ලබාගැනීම සදහා , හැම කඩයක්ම රක්ෂණ ආවරණයක් ලබ ගෙනයි තියෙන්නෙ රක්ෂණ සමාගම් ඔවා ගෙවන්න වෙනවා .......(අ)
ඔය මිනිසුන්ට පිළිවෙලකට කඩ ටික රජයෙන් මැදිහත්වීමකින් හදලා දෙනවනම් ලොකු දෙයක්!(දිල්)
අපිට හිත ගන්න පුළුවන් මේකත් කගේ වේදක්ද කියල. මම සනත්ගේ කීම අගයකරනවා. (දී)