පුත්තලම සිරම්බිඅඩියට මින් මද වේලාවකට පෙර වැසි සමග මාළුන් ද වැටුණු බවත්, එක් තැනකදී දන්ඩින් වැනි මාළුන් 50ක් 60ක් එකතුකරගත් බවත් ගැමියෝ කියති.
පුනීලාකාර ටෝනාඩෝවකින් දිය මතුපිට සිටින මාළුන් උඩට ඇදී ජල වාෂ්ප සමග පණ පිටින් හෝ මැරී බිමට වැටීම පුදුමයක් නොව සාමාන්‍ය සිද්ධියක් බව විද්‍යාඥයෝ කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන්ගේ ඇගේ මාලු නටන කාලේ ඕකත් මහ දෙයක්ද? (නි)
ශාන් දිය යටින් ගිංදර අරගෙන කොහෙද යන්නෙ..?(නු)
පුත්තලමේ මාලු වලාකුළුවල පීනන්න ගිහිං.. වැස්ස වෙලාවට වතුරට වෙලා තේමෙන්නෙ නැතිව ඉන්න එපායැ..!(නු)
දැන් මාලුත් අහසින් වැටෙනවා. අපි මොනතරම් නම් වාසනාවන්තද? (නි)
මට අර ටී-ෂර්ට් එක ඔලුවට දාගෙන ඉන්න පොඩි එකා දැක්කහම මගේ පොඩි කාලේ මතක් වුණා. (නි)
මේ දවස්වල මාළුත් ටිකක් ගණන් නිසා ඒකත් හොඳයි (ස)
ඔවු සුනිල්, ඔයා පුත්තලමට වැටුණා. මම කටුනායකට වැටුණා. (නි)
දැන් මේකටත් කියයිද දන්නෙ නැහැ අන්‍ය ආගම්කාරයින්ගේ වැඩක් කියලා. (නි)
කො අපේ උගතුන්ට තාමත් බැරිද සාමන්‍ය අපිට මේ වෙන දේවල් ගැන නිසි පිළිතුරක් දෙන්න (ස)
දෙන දෙයියෝ ගෙට ගෙනැවිත් දෙනවා කියන්නේ ඕකනේ (ස)
මාළු වැටෙන්න ටොනාඩෝ බලපානවා (ස)
බලාගෙන ඉන්නකෝ. තව ටික දවසකින් පාන්, සීනි... හැමදේමත් උඩින් වැටේවි. (නි)
මේක සාමාන්‍ය දෙයක් නමුත් මේක හැමදාම වෙන එක අසාමාන්‍යයි නේද? ඉස්සරත් මාළු වැටුනා බොහොම කලාතුරකින්..අනේ මන්දා මොන දෙයක්ද කියලා..!(නු)
කටුනායක අමිලත් එහෙම වැටුණු කෙනෙක්ද? (නි)
දැන් මාධ්‍ය ලෝකය හරිම දියුණුයිනේ. (නි)
ඔක්කොම මාළුවන් එක ජාතියෙනේ..!(නු)
මේවා සොයා බලන්න මොකද මාළු රතු කහ වැහි දැං නිතර නිතර සිදුවෙනවා.!(නු)
පුත්තලමට මාළු වැටෙනවාලු...!(නු)
හැමදාම දැං මාළුත් උඩින් වැටෙනවා.!(නු)
මෙන්න ආශ්චර්යය..!(නු)
ආශ්චර්යය.. බලන් කඩතුරා ඇර දෑසේ..!(නු)
මෙන්න බලන්න අපේ රටේ වාසනාව..මාළු උඩින් වැටෙනවා.!(නු)
ඉස්සර කාලේ පුත්තලමට උඩින් පුත්තලම් බූරුවොත් වැටුණලු. (නි)
දැන් මාලු ලාභ වෙයි. (නි)