IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


පුත්තලමේත් නිවෙස් දෙකක ගෑස් ටැංකිවල ලීක්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ලලිත් නවරත්න)

පුත්තලම දළුව සහ ආරච්චිකට්ටුව වෛරන්කට්ටුවේ නිවෙස් දෙකක ගෑස් ටැංකි දෙකකින් ගෑස් කාන්දුවක් හේතුවෙන් එක් නිවෙසක සිලින්ඩරයක් ගිනිගෙන ඇති අතර අනෙක් නිවසේ ගෑස් ටැංකිය කඩිනමින් නිවසින් ඉවත් කළ බව එහි නිවැසියෝ පැවැසූහ.

පුත්තලම දළුවේ නිවසක ගෑස් සිලින්ඩරයකින් නිකුත් වු ශබ්දය ඇසි ඒ පිළිබදව වැඩිහිටියන්ට දැනුවත් කිරීම නිසා ජීවිත රැසක් ආරක්ෂා කර එම නිවසේ දැරියක් සමත් වී ඇත.

පුත්තලම දළුව නිර්මලපුර 8 හැවිරිදි අමායා පහන්දී වන මෙම දැරිය නිවසේ කාමරයක තිබු තිබු අමතර ගෑස් සිලින්ඩරයකින් නිකුත් වු ශබ්දය පිලිබදව තම පියාටත් මවටත් ඒ මොහොතේම දැනුවත් කිරීමෙන් අනතුරුව එම ගෑස් ටැංකිය ආරක්ෂාකාරීව ඉවත් කිරීමට සමත් වී ඇත.

ආරච්චිකට්ටුව වෛයිරසන්කට්ටුවේ නිවෙසක තිබූ ගෑස් ටැංකියක වූ කාන්දුවක් හේතුවෙන් එය ගිනි ඇවිලි ඇති අතර අසල්වාසීන් එක්ව වතුර සහ වැලි ගසා එය නිවා දමා ඇත.



අදහස් (4)

පුත්තලමේත් නිවෙස් දෙකක ගෑස් ටැංකිවල ලීක්

gamaathi Sunday, 28 November 2021 06:36 PM

රසායනික පොහොරවලට විසඳුම්, කාබනික පොහොර, ගෑස් වලට විසඳුම්, ගෑස් කාන්දුවීම සහ ඒ නිසා ඇතිවන පිපිරුම්...

:       0       25

69lakshaya Sunday, 28 November 2021 11:06 PM

මිනිස්සුන්ගේ ප්‍රශ්න මිනිස්සු විසඳාගන්න ඕනෑ. ආණ්ඩුව තියෙන්නේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න නෙවෙයි.

:       0       0

janahitha Monday, 29 November 2021 09:47 AM

දූෂිතයන් පාලනයෙන් වහාම ඉවත් කළ යුතුය. ඡන්දයට දුන් වියදම් පියවා ගැනීමට සමාගම්, ජනතාව අනතුරේ දමා ඇත..

:       0       2

saman Monday, 29 November 2021 10:08 AM

කාලෙන් කාලෙට මාධ්‍ය මගින් මවන එක එක පෝබියාවල්...

:       2       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගල් කොරියකින් ඇඳ වැටි පුද්ගලයෙක් මරුට
2024 නොවැම්බර් මස 19 31 0

බලන්ගොඩ කල්තොට රජවක ප්‍රදේශයේ ඇති ගල් කොරියකින් ඇඳ වැටි පුද්ගලයෙකු අද (19) දා සවස මියගොස් ඇතැයි පොලිසිය පවසයි.


අමාත්‍යාංශ ලේකම්වරු පත් කරයි
2024 නොවැම්බර් මස 19 882 0

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධාන


නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 2781 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 1884 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 1032 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 1208 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27390 38


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 19738 11

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 391 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 654 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1879 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site