නේවි රුවන් හෙවත් දෙමටගොඩ රුවන් සහ නේවි ධම්මික යන දෙදෙනා කතරගම වන්දනාවේ ගොස් වරකාපොල නිවසට එමින් සිටියදී පැහැරගෙන ගොස් ඇතැයි ඔවුන්ගේ සමීප නෑයෝ කියති. වරකාපොල පොලීසියට දුරකතනයෙන් මේ බව දැනුම්දුන් නමුත් පොලීසියට පැමිණ පැමිණිලි කරන්නැයි ඔවුන්ට පවසා ඇතැයිද ඔවුහු කියති. නාදුනන සන්නද්ධ කණ්ඩායමක් වෑන් රියකින් පැමිණ නේවි රුවන් සහ ධම්මික පැහැරගෙන ඇත්තේ රුවන්ගේ බිරිය ඉදිරිපිටදී බව ද පැවසේ. ඔවුන් රැගෙන ගිය වාහනයේ බව කියන අංකයද පොලීසියට දී ඇත. පාතාලයේම ආරවුලකින් පසු නේවි රුවන් පවුලේ සාමාජිකයන් සමග වරකාපොල අප්‍රකට ස්ථානයක මාස කිහිපයක් පදංචි වී සිටි බව කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවි ගත්තෝ අවියෙන්ම නසී
පාතාලය නැතිවිය යුතුයි
පාතළය රටෙන් නැත්තට නැති කළ යුතුයි