මූන්දලම කසිප්පු වැටලීමට ගිය පොලිස් කණ්ඩායමේ උප පරීක්ෂකවරයකුගේ අතක් සපා කා කොස්තාපල්වරයකුට පහරදුන් බව කියන ගැහුණුන් දෙදෙනෙක් සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මූන්දලම කසිප්පු වැටලීමට ගිය පොලිස් කණ්ඩායමේ උප පරීක්ෂකවරයකුගේ අතක් සපා කා කොස්තාපල්වරයකුට පහරදුන් බව කියන ගැහුණුන් දෙදෙනෙක් සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෝය දවසේ සංසාරෙන් එතෙර වෙන්නම පින් කරන් වගෙයි. (නදී)
අනේ ඇත්තට, මෙහෙමත් ගැහැණූ! (නි)
මේ අය පෙරන කසිප්පු සැරෙනුත් වැඩි ඇති. (නි)
මම මත්පැන් අනුමත කරන්නේ නැහැ. නමුත් ගමේ අයට රජයේ අරක්කු බොන්න වත්කමක් නැහැ. එනිසා කස්සිප්පු බොන එක නවත්වන්නත් බැහැ. (නි)
පෝදා කසිප්පු පෙරන්නේ පෝයදාට ඉල්ලීම වැඩි නිසා වෙන්න ඇති. බෞද්ධ රටක බෞද්ධයින් වශයෙන් අපි පස් පව් වලින් තොරව ඉන්නවා නම් මේවා අවශ්‍ය නැහැ (නි)
ඔන්න ගැහැණු ....! හැබැයි එයාලා හොඳ අය නම් වෙන්න බැහැ (නි)
දැන් බලමු පොලිසියේ අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් එන්.ජී.ඕ කීයක් ඉදිරිපත් වෙයිද කියලා (නදී)
රටේ කසිප්පු, කුඩු ගණිකා ජාවාරම් වැහැ වැහැලා. දේශපාලුවන් එතනෝල් කුඩු ජාවාරමේ. ඉතින් මෙරට දැන් ඇමරිකාවේ ලාස් වේගාස් නගරය වගේ නීතිය බල්ලට ගිය රටක් (නදී)
දයාල්ගේ කතාවට මමත් එකඟයි (නි)
දයාල් ගේ කිමේත් ඇත්තක් තියෙනවා. පොඩි එකෙක් කසිප්පු ටිකක් පෙරුවම අල්ලන්න පොලිසිය යනවා. මහා පරිමාණයෙන් කුඩු ගෙන්වනවා ඒවා අල්ලන්නේ නැහැ. මේවා කාට කියන්නද. (නදී)
දයාලුයි, ධනුෂ්කයි කියන්නේ කසිප්පු හරි බොන්නම ඕනේ කියලද? ලෙඩ උනාම ඔයාලද වියදම් කරන්නේ ? (නදී)
මංජු, මම කිව්වේ යථාර්තය. මට ඕනෙනම් විස්කි,බ්‍රැන්ඩි,ජින්,වොඩ්කා වුණත් බොන්න පුළුවන් ,නමුත් මම කරන රැකියාවේ හැටියට මත්පැන් සියයට සියයක් තහනම්. (අ)