පෞද්ගලික බස් රථ බලපත් ගාස්තුව සියයට 80 කින් පමණ වැඩි කිරීමට විරෝධය පා බස්නාහිර පළාතේ සියලුම පෞද්ගලික බස්රථ 28 වැනි දා සිට වැඩ වර්ජනයක් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද නාහාන්හේන්පිට පැවැති ප්‍රවත්පත් සාකච්ඡාවකදී පැවැසීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිව අපහසුතාවයට පත් කරන්නේ ඇයි වර්ජනය කරලා . බලපත්‍ර ගාස්තුවට අපේ සම්බන්ධයක් නෑනේ (ස)
මහජනයා අමාරුවේ (දී)
කමක් නැහැ
අයියෝ සල්ලි
බුදු සරණයි (ස)
අනේ මටනම් බස්වල හිරවෙලා යන්න බෑ (ස)
මගියට ලංගමේ සරණයි ලංගමයට බුදු සරණයි ..............(ස)
මෙයාව ඈයි අරයට කියල දහම් පාසල් යවන්නෙ නෑත්තෙ!
ලංකාවේ දැන් වර්ජන කියන ඒවා විලාසිතාවක් වගේ වෙලා. (නි)
අපිට නම් රේසින් කාර් තියෙන නිසා ප්‍රශ්ණයක් නැහැ. (නි)
දිනය දෙසැම්බර් 4 ට වෙනස් කරන්න බැරිද ? (ස)