රජ්‍ය නොවන විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත නීතිපතිට යවා ඇතැයි ද ඔහුගේ අනුමැතියෙන් පසු ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ යැයි උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී අද ප්‍රකාශ කෙළේය. මාලබේ පෞද්ගලික විශ්ව විද්‍යාලයට අනුබද්ධිත ශික්ෂණ රෝහලේ වැඩ ලබන මාර්තු වන විට අවසන් වෙතියි ද අමැති කීවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මාලබේ පෞද්ගලික විශ්ව විද්‍යාලයට අනුබද්ධිත ශික්ෂණ රෝහලේ වැඩ ඉක්මන් කරනවා වාගේම රජරට අඩුපාඩු හදන්න උනන්දුවෙන්නෙ නැත්තෙ ඇයි?
මේවගේ දේවල් තමන්ගේ වාසියට කරන දේවල්.
මේ සද් ක්‍රියාවේ ප්‍රතිඵලයක් ලෙස, නිරහන්කාර දොස්තර මහත්වරු ටිකක් අපේ රටේ බිහිවේවායි පතමි.
රටේ පොදු විභාගයකින් අසමත් වෙන ධනපතින්ගේ දූපුතුන්ට පමණක් වෛද්‍යවරු වෙන්න පාර කැපීමක් විතරයි. දුප්පත් ළමයෙකුට මේ විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ගන්න අවස්ථාව තියෙනවද?
රටක අනාගතය රදා පවතින්නේ බුද්ධිමතුන් අතේද?
ඇත්තටම ඒකෙ තියන වැරැද්ද මොකක්ද? මේ වැඩේ වැරදියි කියන කෙනෙක් අපිට වැරැද්ද කියල දෙනවද?
හොද වැඩක්
මේක වෙන්නෙ සිද්ද වෙන්න ඕන විදියට නෙමෙයි. නිදහස් අධයාපනය විනාශ වෙනවා මේකෙන්.
ශ්‍රී ලංකාව තුළ වූ සියළුම උසස් අධ්‍යාපන හා තාක්ෂණික /වෘත්තීය අධ්‍යාපනය ආවරණය වන පරිදි ගුණාත්මකභාව රක්ෂණය සහ ප්‍රමිතිගත කරන ජාතික සභාවක් පිහිටුවීම සදහා වූ ජාතික අධ්‍යාපන කොමිසමේ නිර්දේශ ද මෙයට සමාන්තරව ක්‍රියාත්මක කළ යුතුය.
මෙතන කුල බේදයක් නැ, සුදුස්සාට සුදුසු තැන මිසක් නුසුදුස්සට එක ලැබෙන එක වැරදි ..කෙනෙක්ගේ ජිවිතයක් එක්ක නුසුදුස්සෝ සෙල්ලම් කරන්න හදන එක නවත්තන්න ඕනේ නේද ?
මෙකත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්
ඕකෙන් රටට සෙතක් නෑ. සල්ලි තිය අයට හොදයි. මේ වෙනුවට තාක්ෂණ විශ්වවිද්‍යාලයක් පටන් ගන්න.
අනිවාර්යෙන් පුද්ගලික විශ්වවිද්‍යාල දාන්න ඕන.
මේක මීට කලින් කරන්නයි තිබුණේ
නිදහස් අධ්‍යාපනය නිසා අද රට දියුණු වෙලාද. උගත් අය රැකියා බිහි කරනවා වෙනුවට රැකියා ඉල්ලා පිකටින් කරනවා.
හරි හොද වැඩක්
ඕක අකමැති වෙන්න දෙන්නෙ නෑ කියන මහත්තය පෞද්ගලික රෝහල් තියනවට අකමැති නැදද කියල කියන්නෙ නෑනේ.
ලංව ගොඩ ගන්න මේවගේ නිර්භීත තීරන ගන්න ඕනෙ
හරිම විශිෂ්ටයි
පුරාන භාරතයේ බමුණන් තම බලය රැකගැනීමට කලේ වෙනත් කුලයක පුද්ගලයකු වේදය කියවනු ලබූවොත් ඔවුන්ගේ කටට උණු තෙල් වක්කිරීමට නියෝග කිරීමය්. අද වෛද්‍ය විද්‍යාව ඉගෙනීමට කැමති බහුතරක් සිදුන්ගේ ඉරණමද වෛද්‍ය බමුණු කුලය විසින් පාගා දමා ඇත්තේ පැරණි කපටි බමුණන් අනුවම යමිනි.
ලංකාවේ ලෙඩ්ඩුන්ට දෙයියන්ගෙම පිහිටයි
ගොඩක් හොද වැඩක්. උසස්පෙළ සමත්වුණාට විශ්වවිද්‍යාලයෙන්න බැරි වුණ අය පිටරටවලට ආවත් හොද රස්සාවල් දෙන්නෙ නෑ.
අනිවාර්යෙන් මේක විය යුතු දෙයක්. අපිත් කැමති පෞද්ගලික විශ්වවිද්‍යාල ලංකාවේ පටන්ගන්නවට. මේක තවත් දියුණුවෙලා තව ගොඩක් පෞද්ගලික විශ්වවිද්‍යාල පටන් ගන්න ඕන..
ඕක කරනවට අකමැති කැම්පස් ගිහින් රස්සාවක් නොලැබෙයි කියල බයේ ඉන්න අය විතරයි. නැත්නම් මුලු ලංකාවම කැමතියි
නෑ,අපි ඒක වෙන්න දෙන්නේ නෑ,කවුරු හරි මේක හොදයි කියනවනම් එයා නිදහස් අධ්‍යාපනය විනාශ වෙනවාට කැමති කෙනෙක්,නැත්නම් මුකුත් දන්නෙ නැති කෙනෙක්.