මාළු තම්බාගෙන කමින්, මාළු ලේ සමග මිශ්‍රවූ කුණු අයිස් වතුර බොමින් මාස දෙකහමාරක් කැඩුණු බෝට්ටුවක අතරමං වී ඉන්දියා මුහුදු සීමාව අසල පාවෙමින් සිටි අම්බලංගොඩ ධිවරයෝ පස් දෙනෙක් නිල්වැල්ලේ ධීවරයන් පිරිසක් හා නාවික හමුදා සහායෙන් යළි ගෙදර ආහ. නිල්වැල්ලේ ‘ජය ඉසුරු‘ බෝට්ටුවෙන් බේරාගත් එම පිරිස මුහුද මැදදී නාවික හමුදාවට බාරදීමෙන් පසුව සෙසුරාදා සවස කන්කසන්තුරේ වරායට රැගෙන එනු ලැබූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd