ලෝක ආබාධිත වෙරළ වොලිබෝල් තරඟාගවලියේ දක්ෂතම ක‍්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ කේ එම් ඒ කේ පි‍්‍රයංකර මලයාසියාවේ ක්වාලාලම්පූර් නුවරදී රටවල් හයක් පරදවා ජය වාර්තා කළේය. 2008දි වැලි ඔය බෝම්බ ප‍්‍රහාරයකින් ඔහුගේ කකුලක් ඉවත් කෙරීණි. යුද සමයේ කකුල් අහිමිවූ එස් නවේදන් විලි මලර් හා මේරි අනීටා මල් දම් රුගෙන ඔහු පිළිගැනිමට පැමිණ සිටියහ ඔවුහු පුනරුත්ථාපනයට පත් වූවෝ වෙති
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උත්සහවන්තයා ජය ගනී මගේ උණුසුම් සුභ පැතුම්
මගේ උණුසුම් සුභ පැතුම්