ඉතාලියේ පාදෝවා නගර සභාවට ශ්‍රී ලාංකික නියෝජිතයකු පත් කැර ගැනිමේ ඡන්ද විමසීම පාදෝවා නගරයේදී අද පැවැත්වෙයි. අපේක්ෂකයෝ හතර දෙනෙක් ඉදිරිපත්ව සිටිති. නගරාධිපති ද පැමිණ ඡන්ද දායකයින් දිරිමත් කෙළේය. විදේශයක දී තම ඡන්දය ප‍්‍රකාශ කිරීමට ලැබෙන අවස්ථාවෙන් උපරිම ප‍්‍රයෝජන ගැනීමට පාදෝවා පදිංචි ශ්‍රී ලාංකිකයෝ ඡන්ද පොළට ඇදී ආහ.අපේක්ෂකයෝ ඡන්දදායකයනට සංග‍්‍රහයක් ද පැවැත්වූහ.





1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක ගොඩක් හොදයි.
මෙහෙ වගේ හොර ඡන්ද නෑ.
ඡන්දටෙ ඉදිරිපත්වුණාට ඡන්දෙ දුන්නට, අපේ ලංකාවේ තියන බෝවෙන රෝග එහෙම ඔයා රටට අරගෙන යන්න එපා. අපේ අය මේ වගේ දැන් වල ඉන්නව බලන්න අපිත් ආසයි. ඔබට ජය !
හොදයි හොදයි ඔහොම යමු
ඉතාලි වලටත් යාවිද අපේ රටේ ඡන්ද කරන විදිය? එහෙම නම් වෙන්න එපා...
අපේ අය එහෙත් වැඩ පටන් අරන් වගේ
හොදයි
ලියාපදිංචි ගානට වැඩියෙන් ඡන්ද තියනවද?