පාදෝවා නුවර ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ගේ නත්තල් සැමරුම පසුගියදා සන්කාර්ලෝ දේවස්ථාන ශාලාවේදී පැවැත්විණි. පාදෝවා කිතුණු සංගමය බාර ලින්ටන් ප‍්‍රනාන්දු පියතුමන්ගේ අනුශාසකත්වයෙන් සංවිධානය කළ නත්තල් උත්සවය සඳහා ආගම් බේදයකින් තොරව විශාල පිරිසක් එක්වූහ. පාදෝවා හා ත්‍රෙවීසෝ නගරයන්හි ජීවත්වන දරු දැරියෝ නත්තල් සමරු ඔප කලහ. 



1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ උත්සවයට ගිය සිංහල දෙමාපියන්ට බැරි උනානේ එක දරුවෙකුට සිංහල ජාතික ඇදුම අන්දවන් යන්න. බලන්නකෝ අනෙත් ළමයි. ඕවා තමයි සිංහලයන්ගේ විනාශයට හේතු. (ස)
ලෝකෙට දෙන්න මෙදා සාමදානේ බෙදා.... (නි)
හොඳ කෑමක් කන්න ඇති නේද ? (ස)
සුසිල් මහත්තයෝ, සිංහලකම තියෙන්න ඕනෑ ඇදුමේ නෙමෙයි, හිතේ. (නි)
අපේ ජාතික ඇදුම ඇදපු ළමයිනුත් හිටියා නේද? (නි)
සරුයි? අනේ හොදයි එහෙම නම්. (නි)
ලෝකයේ කොහේ හෝ සිට අපේ ලාංකිකයින් එකට එක්වීම ඉතා හොදයි. හැබැයි සාමදානයෙන්... (නි)