මෙරට සංගීත කලාවට අනුපමේය මෙහෙයක් සිදු කළ ‘හෙලයේ මහා ගාන්ධර්වයා‘ යන නාමයෙන් හඳුන්වන පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව ශූරීන්ගේ 85 වැනි ජන්ම දිනය අද (5)යි.
ඔහුට සුභ පැතීම සඳහා සංස්කෘතික අමාත්‍ය ටී බී ඒකනායක මහතා අද උදෑසන 6.30ට ඔහු පදිංචි නාවින්න පතිරගොඩ නිවසට ගියේය.
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව උපන්දින කේක් ගෙඩියක්ද තෑගි බෝගද රැගෙන ආවේය.
පණ්ඩිත් අමරදේවයන්ගේ බිරිඳ විමලාගේ උපන්දිනය ද අද දිනටම යෙදී තිබීම විශේෂත්වයකි. මාධ්‍යෙව්දීන් ඇතුළු කලා කරුවන් ඉදිරියේ දෙදෙනාම කේක් ගෙඩිය කැපූහ.
උපන් දිනය වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද අලුයම අමරදේවට සුබ පැතීය.
තම සංගීත මෙහෙවර ඉදිරියට කැරගෙන යන බව අමරදේවයෝ කීහ.






1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ තුමාට දීර්ඝායුෂ (ස)
ඔබට තෙරුවන් සරණයි (දී)
ගීත ලෝකය අස්වැද්දු ඔබතුමාට තෙරුවන් සරණයි (දී)
චිරං ජයතු...ආයුබෝවේවා !! (ස)
දීර්ඝායු ලැබේවා! දේශපාලුවෝ ඔබතුමා බිලිගන්න බලාවි. අහුවෙන්න එපා. (ස)
සුබ උපන් දිනයක් වෙවා .......!!! (ස)
දීර්ඝායු පියාණෙනි (ස)
දෙදෙනාටම සුභ උපන් දිනයක්! (ස)
ආවඩා ආයුබෝවේවා! (ස)
ඔබතුමාට තෙරුවන් සරණයි (දී)
අපේ උණුසුම් සුබ පැතුම් (ස)
චිරං ජයතු ..... (ස)
අපේ ආයුෂත් අරන් ඔබ ජිවත් වේවා (දී)
සර් ඔබතුමාට සුභ උපන්දිනයක් වේවා..!(නු)
අමරදේවයාණෙනි ඔබටත් ඔබේ ආදරණීය බිරිදටත් සුභ උපන්දිනයක් වේවා.! ඔබේ හඩ අමරණීයයි.. හෙළයේ මහා ගාන්ධර්වයාණෙනි ඔබ අපට මිණි පහණකි..!(නු)
සුභ උපන්දිනයක් සර්..!(ස)
අද දින 85 වැනි උපන්දිනය සමරණ කලාශූරී අමරදේව මැතිදුට තව චිරාත් කාලයක් අපව ඔබගේ මියුරු හඩින් සංගීත ශ්‍රවණය කිරීමට ධෛර්යය ලැබේවා කියා මම ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.. අමරණීය නාමවයක් හිමි මැතිදුණි ඔබට සුභ උපන්දිනයක් වේවා..!(නු)
චිරං ජයතු (ස)
සුබ උපන්දිනක්, වාසනාවන් (ස)
ඔබ දෙපලට දිගාසිරි පතමි (ස)
ඔබ දෙපලට දීර්ඝායුෂ (ස)
අපිට හරි ආඩම්බරයි.. නැවතත් මේ සුබ මොහොත අගයනවා (ස)
ඔබ දෙපලට නිරෝගී සුව පතමු.. හිතට පහන් සිතුවිල්ලක් දැනෙන දසුනක් දැක්ක පුවතක් (ස)
සුබ උපන්දිනයක්. ඔබ තුමාට දිර්ඝායුෂ ලැබේව..... (ස)
ඔබ දැකුමට අපි පින්කර ඇති බව දනිමී (ස)
ආයු වන්නෝ සුඛං බලං (ස)
චිරන් ජයතු !!!!!!!! (ස)
ඔබ දෙපලටම දීර්ඝායු ලැබේවා....!! (ස)
සුබ උපන්දිනක් සහ දීර්ඝායු වේවා (ස)
ලංකාවේ ගීත සාහිත්‍ය සුරකුනේ ඔබ වන් අය නිසාවෙනි (දී)
ආදරණීය මහා සංගීතවේදියාණෙනි. ඔබට නීරෝගීමත් සුබ උපන්දිනයක් වේවා (ස)
මැතිදුනි, ඔබට අපේ ප්‍රණාමය (ස)
හෙළ කළා ලොව එලියකළ ඔබ තුමන්ට සුභ උපන් දිනයක් (දී)
සුභ උපන්දිනයක් වේවා (දී)
හෙළයේ මහා ගාන්ධර්වයාට සුභ උපන් දිනයක් හා දීර්ඝායු වේවා!
හෙලයේ මහා ගාන්ධර්වයාණනි ඔබට දිගාසිරි...........
සුබ උපන්දිනක් වේවා (ස)
සුබ උපන්දිනක් සහ දීර්ඝායු වේවා !! (ස)
ඔබ තුමාට දීර්ඝායු වේවා...!
" පින්කෙත හෙල රන්දෙරණේ " වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම චිරං ජයතු මැතිතුමණි (ස)
සුභ උපන්දිනයක් වේවා කලාකරුවනි
චිරං ජයතු (ස)
අමරදේවයාණෙනි , සිහල සංගීතයේ පියා ඔබමයි. අපෙත් ආයු ගෙන තව දිගු කලක් අපේ සංගීතය ජීවත් කරවන්නට ඔබට දීර්ගායුෂ !
ඔබතුමා මහ පින් කෙතක් . අපේ ආයුෂත් ගෙන තව බොහෝකල් ජීවත් වේවා (ස)
ඔබ දෙපලටම දීර්ඝායු ලැබේවා....!! (ස)
ඔබ දෙපලට දිඝාසිරි (ස)
සුභ පැතුම් ...සුභ අනාගතයක් මහත්මයා (ස)
ඔබට දීර්ඝායු වේවා .ඔබ අනර්ඝ සංගීතඥයෙකි (ස)
චිරං ජයතු ආයුබෝ වේවා !! (ස)
ඔබ දෙපලට දිඝාසිරි(ස)
දීර්ඝායු වේවා ඹබ දෙපලට.
දැයේ පිනට උපන් හෙලයේ මහා ගාන්ධර්වයානෙනි.. ඔබේ යුග මෙහෙවර තවත් බොහෝ කාගයක් කරගෙන යාමට සුභාශිංශන සමගින් ඔබ දෙපලටම දීර්ඝායුෂ පතමි..!(නු)
අපේ උරුමය ඔබ වැනි කලාකරුවනුයි. ඔබ දෙදෙනාටම මගේ හෘද්‍යාංගම සුභ පැතුම්..!(නු)
ඔබ දෙපලට දිඝාසිරි . සුබ උපන්දිනක් වේවා (ස)
සුබ උපන්දිනයක්. දීර්ඝායු වේවා.... (ස)
සුබ උපන්දිනක් වේවා ! (ස)
සියක් ආයු ලැබ, මගෙත් ආයු ගෙන, මටත් වඩා කල්, ඔබ ජීවත් වේවා. (ස)
දීර්ඝායු ලැබ තව තවත් අපේ දෙසවන් පිනවාලනු මැන.. සුභ උපන්දිනයක්..!(නු)
ආයු , සැප, බල ලැබේවා ..!!(ස)
රත්නමාලි සෑ කිරණයි මහ බෝ සෙවණයි තිසා වැවයි සීගිරියයි අමරදේවයන් අපේ උරුමයයි..!(නු)
දැන් ඇති නේද ?(ස)
හෙළයේ අසිරිමත් ගාන්ධර්වයාණෙනි .... සසර වසන තුරු නිවන් දකින තුරු පින්කෙත හෙළ රන් දෙරණේ සුවෙන් වසන්නට ...... හේතු වාසනා වේවා.... හේතූ වාසනා ....(ස)
චිරං ජයතු......(ස)
හෙලයේ අසහාය සංගීත ගාන්ධර්වයාණෙනි හෙල මියැසිය බබලවන්න ඔබට දීර්ඝායුෂ.. සුභ උපන්දිනයක් වේවා..!(නු)
දීර්ඝායුෂ ලැබේවා මැතිතුමණි (ස)
පියාණනී ඔබට සුභම සුභ උපන්දිණයක් වේවා හද පතුලෙන්ම ප්‍රර්ථනා කරමි තෙරුවන්සරණයි.(ස)
ඔබ දෙදෙනාට දිඝාසිරි පතමි. කේක් නෙමෙයි කිරිබත් කෑල්ලක් කෑවනම් කොතරම් අගනේද ? (ස)
ඔබට සුබ උපන්දිනයක් පතමි. දීර්ඝායු (ස)
ප්‍රතිචාර අනර්ගයි (ස)
ශාන් මේවගේ උතුමෙකුගේ අගය නොදන්නා නිකමුන් මේ රටේ අතලොස්සක් ඉන්න බව ඔබ ඔප්පු කලා. ඔබ ශ්‍රී ලාංකීය ලේ වලින් ජාතක වෙලා නෑ (ස)
සුබ උපන්දිනයක්. දීර්ඝායු වේවා.... (ස)
මෙවැනි දසුන් දකින්නට අපි පින් කර ඇති බව හැඟේ (ස)
ඔබ රටට ආඩම්බරයක් (දී)
සියක් ආයු ලැබ, මගෙත් ආයු ගෙන, මටත් වඩා කල්, ඔබ ජීවත් වේවා (ස)
මගෙන් සුබ පැතුම්. ඒ වුනාට අපගේ සංගීතය එතනම තමයි (ස)
ඔබට සුබ උපන් දිනයක් (දී)
නිදුක්ව, නීරෝගීව දිගුකල් ජීවත් වේවා !!!! (ස)
ඔබතුමාට සුබ උපන්දිනක් වේවා (ස)
පින් කේත හෙළ රන් දෙරණේ . වැජබි ඉන්නට හේතු වාසන්නා වේවා හේතු වාසනා (දී)
දීර්ඝායු වේවා ඔබ දෙපලට (ස)
"අම්මා කෙනෙකු මිස ඔබ මගේ බිරිඳ ලෙස ...... නොහැගේ ළහින් හිඳ මගේ හිස සිඹින සඳ............(ස) චිරං ජයතු (ස)
ඔබතුමාට දිඝාසිරි (ස)
සියක් ආයු ලැබ මගෙත් ආයු ලැබ මටත් වඩා කල් ඔබ ජීවත් වේවා (ස)
‘අම්මා කෙනෙකු මිස ඔබ මගෙ බිරිඳ ලෙස.. නොගැගේ ළඟින් ඉඳ මගේ හිස සිඹින සඳ‘ චිරන් ජයතු දේවයාණෙනි.. (ත)
ඔබ දෙපලට දීර්ඝායුෂ පතමි (ස)
ඔබට දිඝාසිරි.වටපිටාවෙන් ගොඩක් පරිස්සම් වෙන්න (ස)
නිදුක් නිරොගි වාසනාවන්ත සුභ උපන් දිනයක් වේවා...දිර්ඝායුවේවා පියානෙනි.. (ස)
තව කල් ඔබතුමාට අප වෙනුවෙන් යමක් කරන්නට ශක්තිය ධෛරිය ලැබේවා. ධීර්ඝායු ඔබට.. (ත)
දවසක් මගේ බංගලදේශ මිතුරෙකු තම රටේ ගුවන් විදුලි මැද පෙරදිග සේවයක ප්‍රචාරයවූ සිංහල ගීතයක් ඔහු තැටි ගතකර මගෙන් ඇහුවා මේ ගායකයා කවුද මා මෙවැනි ගීත මගේ රටෙවත් අහල නෑ කියා. මා ඔහුට කීවා මේ අපේ රටේ සිටින අග්‍රගන්‍ය ගායක අමරදේවයන් කියා.....අප රටේ අභිමානයක් මෙම ගායකයාණන්...සුභ උපන්දිනයක් ඔබ දෙපොලට !!!!! (ත)
ඔබ ජාතික සම්පතකි. ඔබෙන් නිර්මාණ අපේ රට ලබා ගත්තා මදි යැයී අපට සිතේ.(ස)
සියක් ආයු ලැබ මගෙත් ආයු ලැබ මටත් වඩා කල් ඔබ ජීවත් වේවා(ස)
ඔබතුමා අපිට ආඩම්බරයක් සුභපතනවා ඔබතුමාට (දී)
නිදුක් නිරොගි වාසනාවන්ත සුභ උපන් දිනයක් වේවා...දිර්ඝායුවේවා පියානෙනි.. (ත)
හෙලයේ මහා සංගීත විරුවාණනි. දීර්ඝායු වේවා. (ත)
චිරං ජයතු...දීර්ඝායුෂ ලැබේවා පියානෙනි.. (ත)
අමරදේව පියාණෙනි ඔබට සහ ඔබ ළග සෙවනැල්ලක් සේ සැමදාම රැදී සිටින ආදරණීය බිරිදට සුභම සුභ උපන්දිනයක් වේවා..!(නු)
හෙළයේ මහා ගාන්ධාර්වයාණනි ඔබට දීර්ගායුෂ (ත)
සුවහසක් සිත් සතන් නිවා සැනසූ මහා ගාන්ධර්වයාණනි……! ඔබ තුමාට චිරං ජයතු…..! (ත)
ඔබතුමාට නිදුක් නිරෝගී සුව පතමි. (ත)
තිසා වැවයි - සීගිරියයි මගේ උරුමයයි... චිරං ජීවතු පියාණෙනි..! (ත)
සුභ උපන්දිනයක් වේවා (දී)
තිසා වැවයි - සීගිරියයි මගේ උරුමයයි... චිරං ජීවතු පියාණෙනි..! (ත)
හොද වැදගත් පුද්ගලයෙක්. දක්ෂ කලා කාරයෙක්. ඔබට දීර්ඝායුෂ. (ත)
සුභ උපන් දිනයක් (ත)
වාදන හඬින් පසුබිම තාලෙට නැඟුම හෙල සංගීත රසවත් කරමින් ගැයුම ඔබගේ ගීත දෙසවන රැව් දේ තවම වැඡඹේ මගේ ගායක තුමා සැමදාම (ත)
ඔබට නිදුක් නිරෝගී චිර ජීවනය (දී)
දැයේ පිනට උපන් කලා ලොවේ රජතුමනි, ඔබතුමාට දීර්ඝායුස ලැබේවා. (ත)
ඔබට ධිර්ඝායු වේවා (දී)
පාලු වේ තනි වූ වෙලාවේ සිතට නොව හදවතට අමතා නිවී සැනසුන ගීතයේ අරුත්බරවූ මිහිරිනාදය ලක්මවම සුවපත් කළා.! නිරෝගිව සතුටින් දෙදෙන ඔබ දිගුකලක් යහතින් ගෙවේවා (ත)
ඔබ දෙපලට සුභ උපන් දිනයක් වේවා. ධීර්ගායු වේවා. ඔබ කළ සේවයට බොහොම ස්තුතියි. (ත)
ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන ඔබේ සිරිපා දොවන්නම්.. හදේ මැලවෙන කලා මල් ගෙන ඔබේ සිරිපා පුදන්නම්.. (ත)
ඔබ තුමාට දීර්ඝායුෂ, නිදුක් නිරෝගී සුව පතමි පියාණෙනි..! (ත)
සුභපැතුම් (දී)
සංගීතය ගැන කතා කරද්දී ඔබට පුදුම ජවයක් ඇති වෙනවා. ජවයද සමගින් තව ලස්සන නිර්මාණ බිහි කරන්න ඔබට ශක්තිය ලැබේවාි මේ උතුම් දිනයේදී පතනවා. (ත)
සුභ උපන් දිනයක්. (ත)
මහා ගාන්ධර්වයාණෙනි, සියක් ආයු ගෙන මගෙත් ආයු ගෙන ඔබ ජීවත් වේවා.. (ත)
දැයේ කලා කෙත අස්වද්දන්නට අනුපම සේවයක් කළ මහා කලාකරුවානණි ඔබගේ මධුර මනෝහර හඩිණ් සුවහසක් ශ්‍රාවක ජන මන තවත් බොහෝ කාලයක් සනහාලන්නට තුණුරුවන් සරණින් ඔබට කායික ශක්තිය මානසික ශක්තිය හා දීර්ඝායු ලැබේවායි පතමි.. (ත)
ඔබතුමාට සහ ඔබතුමියට නිදුක් නිරෝගී කාලයක් ලැබේවා..!(නු)
සුබ උපන්දිනයක්. දීර්ඝායු වේවා.... (ත)
හෙළයේ මහා ගාන්ධර්වයාණෙනි තචත් චිරාත් කාළයක් මේ පින් බිම ඔබගේ සුමදුර මධුර මනෝහර ස්වරයෙන් පිනවන්නට තුරුණුවන් සරණේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා......චිරං ජයතූ෴ ඔබ දෙපළට සුබ උපන් දිනයකට ආසිරි සුබ පැතුම් (ත)
ඔබට සුබ උපන්දෙනයක් වේවා ......ලකී සෙව්න් සේවක පිරිස (ත)
පටු අදහස් නම් පවුරෙන් ලෝකය කැබලි වලට නොබෙදී ඤානය නිවහල් වේ ... බියෙන් තොරව හිස කෙලින් තබාගෙන සිටිනට හැකි කොහෙදෝ ....... එහෙව් නිදහසේ ස්වර්ණ රාජ්‍යයට මගේ දේශය අවදි කරනු මැන පියාණනි......දීර්ඝායුෂ ලැබේවා පියානෙනි.. (ත)
ඔබට සුභ උපන් දිනයක්. (ත)
‘කබාය ඉරිලා ඊට කහක් නැහැ අපි දැන් මහළු වියේ‘ (ත)
සුඛී දීඝායුකෝ භව..! අමරදේවයාණෙනි..!(නු)
දුක නැති සැප ඇති මල් යහනාවක පැනි බේරෙන පද දිගු කලක් අපට කියමින් යෙහෙන් වැජබෙන්නට ඔබ දෙපොලට අපේ ආදර සුභ පැතුම්.. තෙරුවන් සරණයි..!(නු)
හෙළයේ මහා ගාන්ධර්වයාට දීර්ඝායු වේවා. (ත)
තව තවත් මිනිසුන්ගේ සිත් සුවපත් කරන්න ඔබට වාසනාව ලැබේවා.. (ත)
මගෙත් ආයුගෙන මටත් වදාකල් ඔබ ජිවත් වේවා........ සුබ උපන් දිනයක් .. (ත)
ශාන් නිකන් පොරක් වෙන්න හදන්න එපා. අමරදේවයන් බොහොම උතුම් මිනිසෙක්. ලංකාවට විතරක් නෙමෙයි, මුලු ලෝකෙටම.. (ත)
ඔබ දෙපළට සුබ උපන් දිනයක් වේවා. බුදුසරණයි. (ත)
ගුරු පියාණෙනි, ඔබට නිදුක් නිරෝගී සම්පත්තියෙන් පිරි වාසනාවන්ත සුබ උපන් දිනයක් වේවා. (ත)
සිංහල වූ අපගේ හදවතේ හදගැස්මේ අනුරාවය ඔබයි. . ඒ රාවය හඳුණාගෙන අපේ හදවත් සැනසුවේ ඔබයි. . සතුටු කලේ ඔබයි ..සුවපත් කලේ ඔබයි...ඔබ ගැයු ගී අමරණියි. .අප පිං කර ඇත අමරදේවයන් ගේ යුගයේ ජීවත් වන්නට. . මහා පඬිවරයානෙණි ඔබතුමාට, ඔබතුමියට දීර්ඝායුස මා මෙන්ම මාගේ පවුලේ සියළු දෙනාම සහ මාගේ නැදෑ සියළු දෙනාම සහ සියළු ලක්වාසී සියළු දෙනා ශ්‍රි දළදා සමිදු පිහිට සහ නිදුක්නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. . . (ත)
සුබඋපන්දිනයක් වේවා! මාස්ටර් සහ එතුමියට. (ත)
මම කැලිෆෝනියාවේ සිටින කෙනෙක්.. මම ගොඩක් ආදරෙයි මෙතුමාට ඔබ අපේ හදවතේ නිතරම සිටින ගායකයෙක්.. ඔබට දලදා සමිදු පිහිටයි..!(නු)
වඳිම් වඳිම් ඔබෙ පා, තිලොවග බුදු සමිදේ.. නිදුක් නිරෝගී, දීර්ඝායු වේවා. තවත් කලකට ලොවේ නම රන්දන්නට වසනා වේවා. (ත)
රත්න,ඔබ හරියටම හරි...(ත)
සුබ උපන්දිනයක් අපේ අමරදේවයන්ට. තෙරුවන් සරණින් දලදා සමිඳු අනුහසින් නිරෝගීව රසික සිත් සනසන්නට දීර්ගායු ලැබේවා. (ත)
සුබ උපන්දිනයක්. දීර්ඝායු වේවා. (ත)
ඔබතුමාගේ මියුරු ගී වලින් අප සැමට නව ජීවය ලැබෙන්නා සේ අප සැමගෙන්ම ආශිර්වාදයට අපගේ ආයුෂත් ලැබ ඔබතුමා ඔය මියුරු කටහඩ ඇතුවම දිගුකල් ජීවත් වේවා..!(නු)
චිරන් ජයතු පියාණනේ.. (ත)
නිරෝගී සුවයෙන් දිගු කලක් වැජඹේවා , තෙරුවන් සරණයි ඔබ දෙපලට (ස)
අමරදේව පියාණෙනි.. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.. මේ මහා ජාතතික වස්තුව රැක බලා ගත් විමලා මැතිණියට්ත් සුභ උපන්දිනයක් වගේම දීර්ඝායුෂ පතමි..!(නු)
සදාකල්හිම අපේ හදවත් නැලවූ හඬ ඔබේ හඩයි (ස)
මගෙන් සුභ පැතුම්.. ඒ උනාට සංගීතය නම් තියෙන්නේ 1800 ගන්න වල වගේ.. තවම එකම තාලයයි..(නු)
රන්ජන් ඔයා හරි (ස)
"ඔහු වෙන නදින් මිස - වෙනත් නදකින් නොවෙමු අපි තොස" අපෙත් ආයු ගෙන තව දිගු කලක් අපේ සංගීතය ජීවත් කරවන්නට ඔබට දීර්ගායුෂ !(නු)
හෙළයේ මහා ගන්දස්සාරයාට මගේ උණුසුම් සුබපැතුම්. (නු)
නිදුක් නිරෝගී සුවයෙන් 120 ට 220 ක් ආයුබෝ වේවා මාහා පණ්ඩිතයණනි !!!(නු)
ඔබ අමරණීයයි. දීර්ඝායු ලැබේවා..!(නු)
නිදුක් නීරෝගී සුව අත්වේවා! (නි)
සුභ උපන්දිනයක් වේවා! (නි)
මහා ගාන්ධර්වයාණෙනි, සුබ උපන්දිනයක් වේවා...! දීර්ඝායු ලැබේවා..! (නි)
හෙළ දෙරණේ මිනිපහනක් බඳු ඔබ තුමාට දීර්ඝායුෂ පතමි! (නි)
ඔබට සුභ උපන් දිනයක්...! (ස)
ඔබට සුභ උපන් දිනයක්. (නි)
සුබ උපන්දිනයක් වේවා මාස්ටර් (ස)
ඔබට සුභ උපන්දිනයක් වේවා (දී)
ඇසේ මතුවන කදුලු බිදු ගෙන ඔබේ සිරිපා දොවන්නම් හදේ මතුවන සුභ පැතුම් මල් ඔබේ නාමෙට පුදන්නම්.... (නි)
සුභ උපන්දිනයක් වේවා ඔබට! (නදී)
ඔබතුමාට තෙරුවන් සරණයි, මගේ සුබ පැතුම් (නදී)
දීර්ඝායු පියාණෙනි, ඔබ අපට කළ මෙහෙය මොනතරම් වටිනවද? (නි)
සුබ උපන්දිනයක් වේවා ඔබතුමාට.(හේ)
සුභ උපන්දිනයක් වේවා! තෙරුවන් සරණයි!!! (ස)