යුද හමුදාවෙන් පැන ගිය සෙබළුන් එකොළොස් දහසකට ආසන්න පිරිසක් 2010 නොවැම්බර් පළමුවැනි දා දින සිට 2011 අගෝස්තු 15 වැනි අතර දී අත්අඩංගුවට ගත් බව යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් නිහාල් හපුආරච්චි මහතා කියයි. ඔවුන් සේවයට නොපැමිණි කාලය අනුව හමුදාවට යළි බඳවා ගන්නේ ද නැද්ද යන්න තීරණය කරනු ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදයි පාතාලය නවත්වන්න
පැනල ගිය තුවක්කු අත්බෝම්බ ටිකත් ඇල්ලුවේ නැත්නම් ඔය වැඩෙන් වැඩක් නෑ.