පයාගල නාගහදූවේදී රිවෝල්වරයක් හා උණ්ඩ දෙකක් සමඟ පින්තාරුකරුවකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඔහු එම අවිය රුපියල් 34,000 කට මිලදී ගත් බවද පවසා ඇත.
පයාගල නාගහදූවේදී රිවෝල්වරයක් හා උණ්ඩ දෙකක් සමඟ පින්තාරුකරුවකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඔහු එම අවිය රුපියල් 34,000 කට මිලදී ගත් බවද පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාටහරි වින කටින්න වෙන්න ඇති. නැත්තම් මොකටද ගිනි අවියක්. (නදී)
හිටපු ජන නායකයකුගේ කියමනක් මතක් උනා."තම තමන්ගේ ආරක්ෂාව තම තමන් බලාගත යුතුය" (නදී)
ස්ප්‍රේ ගන් කියලා පින්තාරුකාරයෝ පාවිච්චි කරන උපකරණයකුත් තියනවා නේද? හැබැයි ඒකෙන් නම් වෙඩි තියන්න බැහැ! (නි)
ලංකාවේ සිදුවන හොරමැරකම් හා මිනීමැරුම් අනුව ඇමරිකාවේ කව් බෝයිලට වගේ පිස්තෝල පැළඳ බැහැර යාමට නීතියක් ලංකාවේ සම්මත කරගත්තොත් හොඳ නැද්ද? (නි)