ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහදී අද (18 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී කාසියේ වාසිය දිනාගත් පාකිස්තානු නායක මිස්බා උල් හක් මුලින්ම පන්දුවට පහර දීමේ අවස්ථාව ශී‍්‍ර ලංකා පිලට පැවරීය. මෙය ශී‍්‍ර ලංකාවේ 205 වැනි ටෙස්ට් තරගයයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd