IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


‘පනින්න පෙර සිතා බලන්න තිබුණා’

පශ්චාත්  සිමාවාසික වෛද්‍යවරුන්ගේ පත්වීම්  ලැයිස්තුව යළී  සංශෝධනය කිරිමට  සෞඛ්‍ය අමාත්‍යංශ  බලධාරින්  එකඟවීම නිසා  රජයේ  වෛද්‍ය  නිලධාරින්ගේ සංගමය සමඟ පැවති  ආරවුල අවසන්  කැර ගැනීම ගැන සතුට  පළ කරයි.

 සෞඛ්‍ය  ඇමැති හා  අමාත්‍යාංශ බලධාරිනුත්  දොස්තර  වර්ජනයට  පෙර  මෙම තීරණය ගත්තානම්  පැය කිපයක්  හෝ  අසරණ ලෙඩුන් පීඩාවට  පත්  නොවන බවත්  මෙයට  පුර්ණ වගකීම ගත යුත්තේ අමාත්‍යාංශයේ  සිටින අමනෝඥ නිලධරයන්  සහ දේශපාලන අධිකාරිය බව සංගමයේ  සභාපති වෛද්‍ය  ගිෂාන්ත දසනායක පවසයි.

මෙරට රජයේ  රෝහල්වල වැඩිපුර  සේවය කරනුයේ  නිදහස්  අධ්‍යාපනයේ  උපරිම පළ නෙළාගත්  උගත්  බුද්ධිමත්  අයයි. ඔවුන්ව වෛද්‍යවරුන්  බවට  පත්  කර ඇත්තේ  මෙරට  මහජනතාවයි. එවන්  අයට  සේවය කරන වෛද්‍යවරුන්  ඇතැම්  අය මාධ්‍ය  සාකච්ඡා  මගින්  හැල්ලුවට  ලක්  කිරිම ද ත ම සංගමය  හෙළා දකින බවයි.

 



අදහස් (0)

‘පනින්න පෙර සිතා බලන්න තිබුණා’

ජයම්පති Thursday, 02 June 2016 02:48 PM

දැන් කාටත් පැහැදිලි වෙනවනේ නීති විරෝධී වැඩ කරන්නේ කව්ද කියල. රෝගීන් ඇපයට තියාගන්නේ ඒ අයගෙම ඡන්ද වලින් පත් වෙන දේශපාලකයෝ තමයි. කවදා තේරුම් ගනීද මන්ද? (බ)

:       0       0

පෙරේරා Friday, 03 June 2016 07:11 AM

මෙයාල උගත් වෛද්‍ය විද්‍යාව ගැන විතරය් හැබය් අඟවන්නේ නීති ඉන්ජිනේරු ගණකාධිකාරී වෘත්ති ගැනත් උගත් ගානට. (බ)

:       0       0

ටෙනිසන් Thursday, 02 June 2016 07:12 PM

අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා? (නි)

:       0       0

සිරි Thursday, 02 June 2016 10:08 PM

අර එක්කෙනෙක් කරනවා කියලා කෑගහපු දේවල් දැන් කෝ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 1485 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 608 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 430 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 691 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 443 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1245 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38676 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 280 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 956 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site