IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


පන්නිපිටියේදී සැප කාරයකට වෙඩි

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත නොනවත්වා ධාවනය කළ සුඛෝපභෝගී මෝටර් රියකට පන්නිපිටිය අඹගස්හතර හංදියේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් වෙඩි තැබූ බවත් මෝටර් රිය පළාගිය බවත් පොලිසිය කියයි.

රථයේ රෝදවලට වෙඩි වැඩී ඇති අතර එය බොරැල්ල මැගසින් පාරේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකුට අයත් බවට පොලිසිය සැක කරයි.



අදහස් (0)

පන්නිපිටියේදී සැප කාරයකට වෙඩි

විජේ Tuesday, 05 July 2016 07:14 AM

මෝටර් රථය සොයන එක ලෙහෙසි වේවි, තෑග්ගක් දෙන්න පුලුවන්නම් (නි)

:       0       0

නිරුල් Tuesday, 05 July 2016 07:17 AM

කාර් එක එළෙව්වේ වෙඩි නොවදින කෙනෙක්ද දන්නේ නැහැ. එහෙම නැත්නම් ඒක නයිට් රයිඩර් කාර් එකක්ද? (නි)

:       0       0

අබය Tuesday, 05 July 2016 07:26 AM

ටයර් වලට වෙඩි වැදිලා කොහොමද දන්නේ නැහැ ගියේ? (නි)

:       0       0

උපේක Tuesday, 05 July 2016 07:35 AM

නියම සුපිරි වීරයෙක්නේ කාරය පදවලා තියෙන්නේ (නි)

:       0       0

ටිරෝන් Tuesday, 05 July 2016 08:04 AM

සුඛෝපභෝගි මෝටර් රථ වලින්ද දැන් එහෙනම් මේවා කරන්නේ? (නි)

:       0       0

අනුරාධ Tuesday, 05 July 2016 08:08 AM

අලුත්ම කතා මාලාවක් හදන්න පුළුවන් පොලිස් ජෝක්ස් කියලා.මේවා කියවනකොටත් හිනා. වෙඩි තියලා, රෝද වලටත් වැදිලා. එ්ත් පළා ගිහිල්ලා (නි)

:       0       0

සුනිල් Tuesday, 05 July 2016 09:19 AM

අපේ පොලිසිය දැන් හරි ‘ස්මාට්‘නේ? දැක්කද රෝද වලට වෙඩි තිබ්බා කියලා කියනවා. (නි)

:       0       0

ලක්ෂ්මන් Tuesday, 05 July 2016 09:29 AM

තුවක්කුව වනලා වෙන්න ඇති වෙඩිතිබ්බේ (නි)

:       0       0

චමත් Tuesday, 05 July 2016 09:39 AM

අනුරාධ, පොලිසිය ඒ ළඟම තිබුණ ටයර් කඩේක රෝද වලට වෙඩි තිබ්බද දන්නෙ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 142 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


ජයශංකර් රනිල් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 373 0

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(4)විශේෂ සාකච්ජාවක න


ජයශංකර් සජිත් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 04 224 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඉන්දිය මහකො


මෝදි අනුරට ඉන්දියාවට එන්න කියයි
2024 ඔක්තෝබර් මස 04 534 0

එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දි


ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් ඇද වැටි ජිවිතක්ෂයට
2024 ඔක්තෝබර් මස 04 394 0

නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක කාලයේදි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැ


’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’
2024 ඔක්තෝබර් මස 04 1166 1

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38904 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25517 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1024 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 365 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site