ස්පීඞ් 2011 මෝටර් රථ හා යතුරු පැදි ධාවන අවසන් තරගය පන්නල ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ දී පැවැත්විණි
කාන්තා ස්කූටර් අංශයෙන් චම්පිකා සිල්වා යතුරු පැදි 125 සීසී (2 ස්ට්‍රෝක්) චතුර මදුසංක 125 සීසී (4 ස්ට්‍රෝක් ) කුමාර් ජෙගන් (ඉන්දියාව) 250 සීසී චමින්ද ද සිල්වා 450 සීසී සුරුජ් පෙරේරා 250 සීසී (4 ස්ට්‍රෝක්) නෙඞ් ඩැනියෙල් ද මෝටර් රථ අංශවල මිනි 7 අංශයෙන් කේ පරමේෂ්වරන් 1600 සීසී සජාඞ් සුහයිර් 1050 සීසී අජිත් කීර්ති පෝර්ඞ් ලේසර් මැස්ඩා 1500 චමින්ද වීරසූරිය පෝර්ඞ් 1600 සීසී අශාන් සිල්වා මැක්ලර්නස් 130 ගයාන් රණතුංග එස් එල් ජී ටී 3500 සීසී ඩැරින් වීරසිංහ ද ජයග‍්‍රහනය කළහ.
1 කාන්චනා දිල්රුක්ෂි
2 චතුර මදුසංක
3 කුමාර් ජෙගන්(ඉන්දියාව)
4 කේ පරමේෂ්වරන්
5 සජාඞ් සහයිර්
6 අජිත් කීර්ති
7 සුරාජ් පෙරේරා
8 සුරාජ් පෙරේරා
9 නෙඞ් ඩැනියෙල්
10 අශාන් සිල්වා
11 ගයාන් රණතුංග
12 ඩැරින් වීරසිංහ
13 චමින්ද වීරසූරිය
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd