හමුදාව හැරගිය සෙබළුනට රැකවරණ දුන්නැයි හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා හා ඔහුගේ ලේකම් සේනක හරිපි‍්‍රයද සිල්වාට එරෙහි නඩුව වැඩ බලන මහාධිකරණ විනිසුරු බන්දුල අතපත්තු මහතා විසින් ලබන 14 වැනිදා තෙක් කල් තැබිණි. පොන්සේකා හා හරිපි‍්‍රයද සිල්වා පැමිණ සිටියහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොන්සේකාගේ......? (නි)
අමිල , මොනවා කරන්නද (අ)
මධු තාම ජාතියේ පියා දන්නෙ නැද්ද? අයියෝ සල්ලි...??(නු)
@ මධු .. ජාතියේ පියෙක් වෙන්න තිබ්බ කෙනෙක් තමයි ලනු කාල ජාතියේ බාප්පා කෙනෙක් වෙලා තියෙන්නේ දැන් .. (දී).
මේ මනුස්සයත් එක්ක පුදුම තරහක්නේ තියෙන්නේ හැබෑවටම..... (නි)
රිස්වාන්, ඒ ගැන කතා කළොත් අපි උසාවියට අපහාස කළා වෙනවා. (නි)
අපේ ජාතියේ පියා ෆොන්සේකා මහතායි. (නි)
බොරු චෝදනා.... ඔබතුමාට ජය වේවා! (නි)
අධිකරණයට ගල් ගැසූ මිනිසුන් තාම නිදැල්ලෙ... මෙයාව ගන්න නොතීසි නිකුත් කරන්න උනා.. රටට සේවයක් කරපු මනුස්සයාට නොතීසි නැහැ.. එකපාරම අත්අඩංගුවට ගත්තා.. මොනවාද මේ වෙන්නෙ.. කළකිරෙනවා මේවා ඇහෙනකොට...!!(නු)
නඩු දාන්න ඕන අය තව කොච්චරනම් ඉන්නවද ??? ඇයි මෙයාවම අල්ල ගන්නේ.......(ස)
මේක තමයි රටේ තියෙන ලොකුම වරද ....(ස)
මේ කාලේ මේවත් නඩුද ???? .(ස)
එතකොට අරයවත් අල්ලා ගන්න හොදේ. (නි)
100% සාධාරණය ඉටුවේවා (දී)
දුෂණ ප්‍රශ්න කීයක් උනාද මේ දවස් ටිකේ...කෝ ඒවට විසඳුම්....(ස)
මේ නඩුව ඉවරයක්කරන්නම බැරිද ????
මෙතුමාට දාලා තියෙන මේ නඩුව අනෙක් සමහර ලොකු ලොක්කන්ට වලංගු වෙන්නේ නැද්ද? (නි)