හිටපු යුදහමුදාපති සරත් ෆොන්සේකාට නිදහස ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දුන් තීන්දුවේ පිටපත් ජනාධිපති ලේකම් සහ අධිකරණ අමාත්‍යංශ ලේකම් කැඳවා අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි අභියාචනාධිකරණය අද (14) අභියාචනාධිකරණ රෙජිස්ටාර්ට නියෝග කළේය. තම පාර්ලිමේන්තු මන්ති‍්‍රධුරය අහිමි කිරීමට එරෙහිව ෆොන්සේකා මහතා ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු රංජිත් සිල්වා, ඒ. ඩබ්ලිව්.ඒ. සලාම්, උපාලි අබේරත්න ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර එහිදී මෙම නියෝගය ලබාදෙන ලදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 34 වගන්තිය යටතේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ප‍්‍රදානය කැරුණු සමාව ෆොන්සේකා මහතාට ලැබුණත් එහි පිටපතක් ෆොන්සේකා මහතාට ලබා දෙන්නැයි පෙත්සම්කාර සරත් ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කල් ඉල්ලීම සලකා බලමින් අභියාචනාධිකරණය මෙම නියෝගය දුන්නේය. ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේ සමාවේ පිටපතක් මේ වන තුරු නීිපතිවරයා වෙතට වත් ලැබී නොමැති බවය. ෆොන්සේකා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් දෙවැනි යුද්ධාධිකරණය විනිසුරු මඩුල්ල, පාර්ලිමේන්තු මහලේකම් මැතිවරණ කොමසාරිස් නම් කරනු ලැබ සිටී.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එයාටම කරකවනවා වගේ නේද?
සමාව දීලා තියෙද්දි තවත් දේවල් ඉල්ලනවා.කට...කට....
ඔන්න දැන් ඔය වග උත්තර කරැවෝටික ඇතුලට යන්න පැදුරැ කොටිට ලෑස්ති කරගන්න.
SF-ඔබයි අපේ සම්පත
මෙයාට ඇත්තටම මානසික ආබාධක් තියෙනවා..
මෙයා නම් දකුණේ කෙනෙක් වෙන්න බෑ
හිරේ ඉන්න තාක්කල් වෛද්‍ය සහතික.ඇපලෝ,නවලෝක දොස්තරලට ඉවරයක් නෑ වෛද්‍ය සහතික ලියලා
දැන් ඔය යන්නේ ගිජ්ජකූට පර්වතේ පෙරළන්න. මුසාවාදා වේරමණී සික්ඛා නොපදං සමාධි නොයාමි
නමට ගැළපෙන්නම වැඩ
'' SFමහත්තයෝ ෂේප් එකේ ඉන්නකෝ...''