සුප්‍රකට පොප් ගායක එංගලන්ත ජාතික ජෝර්ජ් මයිකල් ජීවිතක්ෂයට පත්ව ඇත. 53 වැනි වියේ පසුවූ ජෝර්ජ් මයිකල් 1980 දශකයේ ලෝකයේ බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් ගායකයෙක් විය. ජෝර්ජ් ඔක්ස්ෆෝඩර්ඩ්ෂයර් නිවසේදී ජීවිතක්ෂයට පත්වූ බව ඔහුගේ ප්‍රකාශකයා මාධ්‍ය වෙත පවසා තිබේ.
1983 වසරේදී ඔහු විසින් නිකුත් කළ Fantastic නම් ගීත ඇල්බමය ඔහුගේ රසිකාවියන් අතර මහත් සේ ප්‍රසිද්ධියට පත්විය. 1987 වසරේදී ඔහු විසින් හඳුන්වාදුන් Faith ගීත ඇල්බමයද එයට නොදෙවෙනු ලෙස ජනප්‍රියත්වයට පත්විය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.
අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද
අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පොප් ගායක ජෝර්ජ් මයිකල් මියයයි