බලපත්‍ර නොමැතිව මැදවච්චියේ සිට වවුනියාවට රැගෙනවිත් අලෙවි කිරීමට සූදානම් වූ පුපුරන ද්‍රව්‍ය තොගයක් සමග අද (20) සැකකරුවන් තුන්දෙනකු අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය කියයි.
ත්‍රී රෝද රථයකින් මෙම පුපුරන ද්‍රව්‍ය තොගය වවුනියාවට රැගෙන විත් ඇත්තේ නීති විරෝධී ලෙස ඩයිනමයිට් යොදා මසුන් මරන්නන් පිරිසකට අලෙවි කිරීමට බව පොලිස් පරීක්ෂණ වලදී හෙළිවී තිබේ.
පුපුරණ ද්‍රව්‍ය තොගය අතර ජෙලග්නයිට් කුරු 200ක්, කැප් රෝල් 200 ක් හා සේවා නූල් තොගයක් ද වේ.
ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට
සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පුපුරන ද්‍රව්‍ය සමග තුනක් කොටුවෙති
කුමාර් Tuesday, 20 December 2016 12:02 PM
මේවා පරණ නිදා ඉන්න කොටිගාවටත් යන්න පුළුවන්. (හේ)
පසිදු Tuesday, 20 December 2016 01:54 PM
තව කොච්චර ඇත්ද පුපුරණ ද්‍රව්‍ය.(හේ)