ආනමඩුව මැදි විදුහලේ 11 හා 13 පන්තිවල සිසුන් දෙපිරිසක් අතර පාසල් පිටියේ මුලින්ද, අනතුරුව නගරයේදී ද ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ සිසුහු දෙදෙනෙක් ආනමඩුව රෝහලට ඇතුළු කරනු ලැබූහ. පෙම් පළහිලව්වක් මේ සිද්ධියට හේතුව බව පෙනේ යැයි පොලීසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා පාසල් ගිහින් තියෙන්නේ ඉගෙන ගන්න නෙමේ, ලව් කරන්නද? (ත)
මොකක් වුණත් චීත්ත කෑල්ලක් ගැවිලා ඇති. 11/12 ගහගන්නේ ඕවටමනේ. (ත)
ඒ කාලේ ඉදන් තියෙන දෙයක්නේ (දී)
දෙන්නෙක් ගහ ගත්තොත් කෙල්ලෙක් කොනක ඉන්නවාම තමයි (දී)
අපිත් ඉස්සර ඔහොම තමයි .(ස)
මේවා මෙහෙම වෙනවා තමයි කොල්ලොනෙ..!(නු)
ශිෂ්‍යයන්ගේ විනය පිරිහිලා..!(නු)
ඔය කාලෙ නැතිව නාකි වෙලා ගහ ගන්නද? කොල්ලො ඔහොම තමයි..!(නු)
විකාර කියන්නේ මෙන්න මේ වගේ වැඩ වලට තමයි (දී)
ඕව ඔහොම තමයි මල්ලි ඕව ඔහොම තමයි.. කොයි කවුරුත් මේ වයසට මේවා මෙහෙම කරයි..!(නු)
ඕවා සාමන්‍ය දේවල් . අපිටත් අත්දැකීම් තියෙනවා . කාලයත් සමඟ විසදේවි (ස)
ගහගන්න එපා දෙන්නාටම බිරිද වෙන්නම් නුඹලා දෙන්නාම මගෙ නොවෙද?(නු)
කොලු කාලේ ඕවා ඔහොම තමයි (ස)
දත් කුට්ටම ගලවන්න ඕනි (ස)
ඔය වයසෙදි පෙම් නොකර හරියනවද ?? (ස)
ඇත්තටම මේ අය ඉස්කෝලේ යන්නේ ඉගෙන ගන්නමද කියලා සැකයි. (ස)