කටුගස්තොට පහළොස් හැවිරිදි පාසල් ශිෂ්‍යාවක මාතලේ නිවසකට කැඳවාගෙන ගොස් ලිංගික අතවර කළ බව කියන ඇගේ පෙම්වතා යැයි කියන 23 හැවිරිදි තරුණයෙක් කටුගස්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
කටුගස්තොට පහළොස් හැවිරිදි පාසල් ශිෂ්‍යාවක මාතලේ නිවසකට කැඳවාගෙන ගොස් ලිංගික අතවර කළ බව කියන ඇගේ පෙම්වතා යැයි කියන 23 හැවිරිදි තරුණයෙක් කටුගස්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ වයසට ගැලපෙන විදියෙ වැඩ කරානම් කිසිම ගැටලුවක් නැහැ ? (ස)
පෙළක් අයගේ අදහස් දැක්කම අපේ රටේ ශාක්ෂරතාවය කෙසේ වෙතත් නීතිය පිළිබද දැනුම නම් බිංදුවයි. 18ට අඩුනම් ඒක ස්ත්‍රී දූෂනයක්. මේ රටේ පිරිමින්ට තියෙන අදහස් නම් පුදුමයි.(නදී)
මේ ගෑනු ළමයා කැමැත්තෙන් ගියාද දන්නෙ නැහැනේ. වැඩේ නම් වැරදියි තමයි පාසල් යන කාලයේ (නි)
මාමේ වරදක් උනා හැබෑව. මම එයාව බාර ගන්නවා නැන්දේ. ඊළඟ උපන් දිනේට අපි දෙන්නට සුභපතන්න මාමේ. පොලිසි යන්ට කාරී නෑ මාමේ.(නදී)
මේ වගේ සිදුවීම් වලදී දෙමවිපියන් ගොඩක් කනගාටුවෙනවා, කරදරවෙනවා. දරුවන්ට වගේම මේ වගේ අපරාද කරුවන්ට උපරිම දඩුවම් කළ යුතුයි.(නදී)
අපරාදේ කොල්ලා මුස්ලිම් නොවුණේ (නි)
මොකක්ද දැන් ඔය කරපු තිරිසන් වැඩේ? (නි)
මොකටද එයා අඬ ගහපු ගමන් මෙයා ගියේ. ගියත් නිකන් ඉන්නෙ නැතුව විසේ. කොල්ලා අමාරුවේ දැන්. (නි)
මේ පුද්ගලයා වැඩ කරන ආයතනය වටලා පහර දෙමුද ? පැපිලියානේ වෙච්ච සිදුවීම සාධාරනයි කියාපු කට්ටිය කෝ ? මේවා අපේ නිදහස් අදහස් (නි)
මෙතන ප්‍රතිචාර දාන සමහර අයගේ අදහස් දැක්කම අපේ රටේ උගත් කම ලබා ඇති ආකාරය ගැන කලකිරෙනවා. අවුරුදු 15 දැරියක් යනු බාල වයස් දැරියකි. ඇය පහසුවෙන් රවටා ගත හැක. ඇයගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ඇයට හානි කල තැනැත්තා දැඩි දඬුවම් ලැබිය යුතු වැරදි කරුවෙකි. (නදී)
සෙලවෙන ඉදිකටුවට මලේ දමන්න බැනේ .(නදී)
මම නිතරම කියන්නේ ලංකාවේ ආර්ථිකය 3වැනි ලෝකේ රටක් වුණාට අපේ සංස්කෘතිය හොලිවුඩ් වලටත් එහා ගිහින් කියලා (නි)
තිරිසනුන් කියන්නේ මනුස්සයට වඩා හොද ගතිගුණ තියෙන කොට්ටාශයක් , මේක මනුස්ස වැඩක්, නිකන් සතුන්ට දොස් කියන්න එපා. (ස)
මේවාට අදහස් ලියන්නේ මොනතරම් නුගත් රටක ලෝකෙක නීතියක් නොදන්නා අයද කියලා හිතෙනවා මේ අදහස් බලද්දී.(නදී)
තනි අතින් අප්පුඩි ගහන්න හැකියාවක් නොමැති නමුත් දඩුවම් ලැබෙන්නේ ?(ස)
ඇගේ මව්පියන්ගේ කැමැත්ත ඇතිවද මේ පෙම්වතා ඇයව ගෙදරින් ගෙනිච්චේ? නැත්නම්, ඇය දෙමව්පියන්ට හොරෙන් ගිහින් ඔහුව හමුවුණාද?(නදී)
මේ ගැහැණු ලමයව බලෙන් උස්සන් ගියේ නැහැනේ යන්න ඇත්තේ ගැහැණු ළමයාගේ කැමැත්තෙන්. ඒ නිසා පිරිමි ළමයට පමණක් දඩුවම් දීම අසාධාරණයි.(ස)
අද කාලේ පෙම්වතියන්ට ඕක සුළු දෙයක් (නි)
60% ක් කෙල්ලගේ වරද නේද? (නි)
කෙල්ලව් වඩාගෙන ගෙනිහිල්ල නෑනේ?අවුරුදු 15 ක් කියන්නේ බබෙක් නොවෙයිනේ? මේ රටේ වෙන දේවල් වල හැටියට කොල්ලගේ ගෙදර යන්න කලින් හිතන්න තිබුන මොකක් වෙයිද කියලා. (ස)
තිරිසන් වැඩක් වෙන්නේ කොහොමද? ඒ කෙල්ලව බලෙන් අරන් ගිහින් නැහැනේ. කැමැත්තෙන්ම ඔක්කොම කරගෙන ඊට පස්සේ අර අහිංසක කොල්ලව අල්ලනවා.(නදී)
සමහරවිට දෙන්නම කැමැත්තෙන් මේ දේ කලත් දැන් කොහොමටත් වරද කොල්ලටනේ මොකද කෙල්ල බලවයස්ක්ර නිසා. ඇයි එහෙම නිතියක්නේ තියෙන්නේ.(නදී)
ෂරියා නීතිය අනුව තරුණයාගේ අහවල් ඉන්ද්‍රිය හලාල් කළ යුතුයි (නි)
ඕවා ඉතින් හැමදාම වගේ වන දේවල්නේ. කවුද වග කියන්න ඕන? (ස)
මෙතන මූලික වරද මේ ගැහැණු ළමයාගේ, වයසට නොගැලපෙන දේවල් පටලවාගත්තම මනසට බරවැඩි, අනික එක්කන් යන හැමතැනම යන්න බලන් ඉන්න එකත් ඕනාවට වඩා විශ්වාස කරන එකත් මේවාට මුල.. මේවයින් වෙන්නේ නිකං නම කැත කරගන්න එක විතරයි.(ස)
දිලිප් ඔබ හරි තිරිසන් වැඩ කියන්නේ අර ප්‍රාදේශීය සභාපති කෙනෙක් යුරෝපා කාන්තාවක් දුසණය කරලා ඇගේ ආදරවන්තයව මරලා ලෝකයටම අපේ රට කාම අපරාද රටක් කියලා අදුන්වා දුන්නා. ඒ අපරාධකරුවෝ තමයි තිරිසන් වැඩ කළේ.(නදී)
තමන්ගේ කැමැත්ත ඇතිව නේ යන්න ඇත්තේ? එහෙනම් දඬුවම දිය යුත්තේ ඇයට.(ස)
දිලිප්ට මොලයක් නැද්ද ? මේක එයාගේ නංගිට වුණා නම් කැමැත්තෙන් වුණාට ප්‍රශ්නයක් නැද්ද ? (නි)
දිලිප්, කැමැත්තක් ඇතිව හෝ නැතිව හෝ අවුරුදු 15ක ළමයකුට ලිංගික අතවර කලොත් ඒක දඬුවම් ලැබිය හැකි වරදක් බව දන්නේ නැද්ද? (ස)
මේවා තිරිසන් වැඩ වෙන්නේ අකමැත්තෙන් වුණොත්. කැමැත්තෙන් නම් ප්‍රශ්නයක් නැහැ (නි)